IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට

(නිමල කොඩිතුවක්කු)

‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන  අධ්‍යනාංශය සංවිධානය කෙරෙන විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙන  සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මුඛ්‍ය දේශනය සිදුකිරීමට නියමිතය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.

2000 වර්ෂයේ දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ පූර්ණ සහයෝගයෙන් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප‍්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අවසන් වරට 2015 දී පැවැත්විණි.

විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග‍්‍රහය, විශිෂ්ටතම කෙටිකථා සංග‍්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග‍්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ මෙවර සම්මාන ප‍්‍රදානය කිරීමට නියමිතය.



අදහස් (0)

විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට

ඔබේ අදහස් එවන්න

සාහිත්‍යය

විදුලි පුරාණය දොරට වඩී
2019 නොවැම්බර් මස 06 580 0

රූබන් වික්‍රමආරච්චිගේ කුළුදුල් කෘතිය වන ’විදුලි පුරාණය’ මෙම මස 08 වැනි දින පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල බලශක



“කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ කලා උළෙල
2019 ඔක්තෝබර් මස 01 643 0

සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අ


විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට
2019 සැප්තැම්බර් මස 02 751 0

‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.


විජිත්ගේ කෘතිය එළිදැක්වීම හෙටයි
2019 ජුලි මස 05 513 0

ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site