IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’’වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනවා’’

(නිමල කොඩිතුවක්කු)

වැඩ බැරි, ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන සටන සමගි ජන බලවේගය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

තවදුරටත් රට අරාජික කර ජන ජීවිත විනාශ කිරීමට ආණ්ඩුවට  ඉඩ දිය නොහැකි බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

"මේ රටේ ප්‍රශ්න ටික විසදගන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න තාක් කල් මේ ආණ්ඩුවේ තියෙන තාක් කල් රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. ජාත්‍යන්තරයට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. මේ රටට මුදල් එවන්න පිටරට ශ්‍රී ලාංකිකයන්ට තාම විශ්වාසය ගොඩනැඟී නැහැ. හේතුව මේ රටේ නායකයා විදියට තාමත් ඉන්නේ මුළු රටටම එපා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මේ රට ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ තමයි අගමැතිවරයා විදිහට ඉන්නේ. මුළු රටම එපා කිව්වා අමාත්‍යවරු සෙට් එකක් තමයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ඒක නිසා මේ රටට උදව් කරන්න  පිටරට ඉන්න අයට හෝ ජාත්‍යන්තර සංවිධාන වලට  අවශ්‍යතාවයක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි  කොළඹින් ආරම්භ කරනවා.



අදහස් (7)

’’වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනවා’’

ganegoda Thursday, 30 June 2022 11:02 AM

දැන් තමයි මැතිවරණයට හොඳම කාලය...!

:       11       288

Rohan Perera Thursday, 30 June 2022 12:24 PM

මෙයා වගේම ළදරු සජබයද කරන්නේ? මොන මෝඩ කථාද?

:       138       21

.මහසෙන් Thursday, 30 June 2022 12:31 PM

ඔයාලා හිතන්නේ ඔයාලා වැඩ පුළුවන් අය කියලාද? නිකන් සංදර්ශන පෙන්වන්නේ නැතිව වෙන්න අගමැතිට කියලා අර නිකන් දෙනවා කිව්ව තෙල් නැවක්වත් ගෙනත් බාලා බෙදන්නකෝ...

:       112       21

Bamunuarachchi Thursday, 30 June 2022 06:42 PM

වැඩ පුළුවන් ගොයියාට දුන්නාම බැරිකම නොකියා කෝඳුරුතෙල් හත්පට්ටයකුත්, තව ටිකක් ඉල්ලලා අගමැතිකම එපා කිව්වා. එහෙව් අයද ජනාධිපතිකම ඉල්ලන්නේ..?

:       1       11

Kumara Thursday, 30 June 2022 10:45 PM

කටෙන් තමයි, වැඩ නැහැ...

:       0       0

LGPJ Friday, 01 July 2022 07:35 AM

කවදාද?

:       0       0

බෙම්පි Friday, 01 July 2022 09:22 AM

අනේ ඔබලා කරයි. මෙච්චර කාලයක් කෙරුවානේ. වන්නිලෑ ඇත්තෝ ජනාධිපති වුණත් ඔබලාගේ නායකතුමා නම් මෙදා කපේ ජනාධිපති වෙන්නේ නෑ ඒකනම් ෂුවර්... අතට ආපු අගමැතිකම අත්හැරිය පොරණේ. ආයේ විපක්ෂ නායකකමවත් ලැබෙන්නේ නෑ. ඔය සෙට් එකටත් එච්චර තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1384 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 202 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site