IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)

ඉන්දීයාවේ ඩෙල්ටා  කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප‍්‍රගතිපුර ප‍්‍රදේශයේ මාර්ග දෙකක් වසා දැමූ බව පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම මාර්ග දෙකේ ජනතාවට ඉන් පිටවීමත් ඊට ඇතුළුවීමත් තහනම් කරනු ලැබ තිබේ.

ජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහා මෙම සංචරණ සීමාවන් පැනවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයාගේ ආශි‍්‍රත පනස් තුන් හැවිරිදි කාන්තාව ද කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඇය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට  ඇතුළත් කර ඇති බවත් ඇය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සංචරණ සීමා පනවන ලද මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් 20කට ආසන්න ප‍්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ බවද පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

සැක සහිත රෝගියාගේ ආශි‍්‍රතයින් හඳුනාගෙන ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති හෙයින් එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම වාර්තා ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ද සදහන් කළේය.

 



අදහස් (0)

‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1004 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1043 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 591 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1565 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 79 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site