(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සමාගම නොසැලකිලිමත් කි්රයාවක් සිදුකළ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කරයි.
සැකකරු කොළඹ මහාධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද හෙතෙම සදහන් කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවේ මෙරට නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චි අත්අඩංගුවට
fairoos Wednesday, 16 June 2021 01:54 PM
සර්ගේ නඩය පාස් එහෙනම්. මෙයාලා තමයි නොසැලකිලිමත්කමෙන් වැඩකරලා තියෙන්නේ.
samanWednesday, 16 June 2021 04:40 PM
මේ නැව සර් එන්න කියල ආපු නැවක් නෙවෙයි .ලීක් එකක් තියාගෙන අපේ සහය ඉල්ලන් ඇවිත් ගිනි ගත්ත නැවක්,අපි නැවු වල ගෙනෙන ඕනෙම විපතක් බේරගන්න පුළුවන් විදියට සෑදී පැහැදී ඉන්න රටන් නොවෙයි.
Radika Wednesday, 16 June 2021 01:59 PM
අර්ජුන කියල නම තියාගෙන හිරේ නොගියෙ එක්කෙනයි. ඉතාමත් නරක නමක්
Perera Wednesday, 16 June 2021 02:22 PM
මුහුදු යෝග්‍යතා, නෞකා යෝග්‍යතා පිළිබඳ සහතික නැතිව ලංකාවේ මුහුදු සීමාවට නැවට එන්න අවසර දීපු මහබලවතා අත්අඩංගුවට ගන්නේ කවදාද?