IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

(ඉන්දිකා රාමනායක)

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල සුළු වාහන තදබදයක් දක්නට ඇත.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (5)

සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

sharm warn Wednesday, 04 May 2022 04:28 PM

රටම විනාශ මුඛයට ඇදලා දාපු පාලකයින්ව සුරකින්න තරම් දීන පොලිසියක්ද මේ රටේ තියෙන්නේ? 

:       19       86

Wasantha Wednesday, 04 May 2022 05:13 PM

මිනිසුන් පොලිසියට බනින්නේ උද්ඝෝෂණය කරලා යන්න දෙන්න නම් රටේ ආරක්ෂක අංශ මොකටද? කැලෑ නීතිය රජකරවන්නද යන්නේ?

:       83       29

chanda Wednesday, 04 May 2022 06:05 PM

මේ ආර්ථික ගැටළුවට වගකියන්න ඕනෑ ගෝඨාමද? ගෝඨා ගෝ කියන්නෝ ඇයිො? අද බැනුම් අහන මෛත්‍රිපාල බලේට ගෙනාවෙත් අද බනින අයමයි. යහපාලනයෙන් රට කොපමණ පස්සට ගියාද වගේ වගක් නැහැ... තව විවිධ දේ බොහෝමයි. බටහිර අප රටවල් අපේම අය දමා වැටටූ හැටි. ඉන්දියන් රෝ එකත් ලංකාවේ NGO මිශ්‍ර මිෂනාරි කතෝලික නඩත් පිම්මේ ඉන්නේ බොහෝ කලක සිට... බටහිර ලැදි බෝර්න් එගේයින් තමයි අන්තිම කට්ට ගහලා හොඳටම කරේ වෙන්නේ අන්තිමට. ෂුවර්..

:       85       20

රටවැසියා Wednesday, 04 May 2022 06:41 PM

සරසවි ඉගෙනුමට වාර්ෂිකව මුදලක් අය කරානම් මේ කුලියට කහින අය ඉබේම හෙම්බත් වෙයි...! දින කිහිපයකට කලින් මේ විදියට මාධ්‍යයේ මුහුණ පෙන්නලා පෙලපාලි ගිය කොල්ලෙක් රෝමයට ඇතුල් වෙන්න හදලා... එයාගේ මුහුණ දැකපු ගමන් මෙයා අර පෙලපාලියේ හිටිය කෙනානේද කියලා එතැන හිටපු ලංකාවේ කෙනෙක් " ආගමන නිලධාරියාට " ඒ බව සඳහන් කරලා..! ඉන්පසු ඒ කොල්ලට රටට ඇතුලු වීමට අවසර දීලා නැහැ හරවලා ලංකාවට එවලා...!

:       74       23

Bamunuarachchi Thursday, 05 May 2022 12:50 PM

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී ආටිගල ක්‍රමයෙන් පිට පැනීම හා පිනට ඉගැන්වීමේ ප්‍රතිඵල. දැන් ගහකට නග්ගවා ගන්න කොල්ලෙක් නැහැ. මොවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොවෙයි, රස්තියාදුකාර ජෙප්පන්...

:       10       1

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 425 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 842 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 629 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1479 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2967 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1915 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site