(අංජුල මහික වීරරත්න)
තමා සමගි ජන ජනබලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම" ජෝක් " එකක් යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇති බව කී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය කෑලි කෑලි වලට කැඩී ගොස් ඇති මොහොතේ තමාට විනය පියවර ගැනීමට කතා කිරීම විහිළුවට කාරණයක් බව ද සඳහන් කළාය.
පක්ෂයේ අයිතිකරුවන් වූ තමාට විනය පියවර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය මේ විහිළු නවතා දැන්වත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජබෙන් ඉවත් කිරීම ’’ජෝක්’’එකක්
Raveendra Friday, 08 October 2021 10:54 AM
අපිට නම් 226ම ජෝකර්ලා බව මේ නගාට සතුටින් දැන්වීමට කැමැත්තෙමු.
thilak Friday, 08 October 2021 11:14 AM
සුදුසු නැති අය දේශපාලනයෙන්ම ඉවත්කළ යුතුයි...
Naushad Friday, 08 October 2021 01:53 PM
දැන් ඉතින් ඔහේ වවාගෙන ඉන්නයි තියෙන්නේ...
Kule Friday, 08 October 2021 02:00 PM
පළාත් සභාවකවත් මන්ත්‍රීකමක් නැති පක්ෂයක් ... තව කෙනෙකුට බද්දට දීලා චිට් මන්ත්‍රීකමක් ගැනීම අල්ලසක් නෙවෙයිද?