IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචරණ සීමා දැඩි කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ දක්වා ලැබී ඇති දත්ත අනුව කොරෝනා රෝගීන්ගේ යම් ආකාරයක අඩුවීමක් දක්නට ඇති බවත් ඉදිරි දින කිහිපයේදී සුළු වැඩිවීමක් මිස දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩු බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඉහළ පහළ යෑම් සමග ක්‍රමානුකූලව අඩු වීමක් බලාපොරොත්තු වන බවද පැවසුවේය.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ මෙසේද කීය.

"අපිට මේ සංචාරණ සීමා තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑමෙන් තමයි පැහැදිලි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේදී සංචරණ සීමා දැඩි කිරීම ඉතාම වැදගත්."

 



අදහස් (5)

සංචරණ සීමා දැඩි කළ යුතුයි

Nuwan Monday, 14 June 2021 02:22 PM

තාම සමාජගත වෙලා නැද්ද ආයුබෝවන්... ?

:       0       17

කිරිපුතා Monday, 14 June 2021 02:49 PM

විද්‍යානුකූලව මෙය පාලනය කර ගත යුතුමයි. සංචරණ සීමා සැහැල්ලු වුණාම ජනතාව ඒක ගණන් ගන්නේ නෑ. එතකොට කාලය දිග් ගැහෙනවා. දැන් ලෝකෙම ජනතාව තෙහෙට්ටු වෙලා...

:       0       5

fairoos Monday, 14 June 2021 04:07 PM

මේ සතියේ ලෙඩ්ඩු අඩුවුණොත් තීරණයක් ගන්නවලු... ඒ කියන්නේ තවත් දවස් 07ක්..

:       0       3

Sri Lanka Monday, 14 June 2021 05:24 PM

මොකක්ද කරපු සාර්ථකත්වය...? කොරෝනා ආයතනයට රුපියල් කෝටි 7600ක් දුන්නා. අනික් බඩුවලට ගෙවපු ගාණ ඊළඟ ආණ්ඩුව ආණ්ඩුව ආපුවාම තමයි දැනගන්න වෙන්නේ. මැන්ටල් වැඩ හින්දා තමයි කෙළවුණේ..!!!

:       0       18

mp Monday, 14 June 2021 08:06 PM

මෙයා කියනවා සංචරණ සීමා වැඩිකළ යුතුයි කියලා. තව එක්කෙනෙක් කියනවා ව්‍යාපාර කරගෙන යන්න කියලා. මොනවා කියනවද කියලා අපට තේරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 118 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 257 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1096 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 145 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site