(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංඝයාට අවමන් කළාට සජිත්ගේ අප්‍රසාදය
යෝගා Monday, 28 November 2022 11:00 AM
පෙළපාලි යන්න උද්ඝෝෂණ කරන්න සිවුරු ඇඳගත්තු පිරිසක් ලෑස්ති වෙලා ඉන්න කතාව ඇත්තක්. ඒ අය මහා සංඝරත්නයට අයත් නෑ.
BamunuarachchiMonday, 28 November 2022 07:40 PM
ගොවි උද්ඝෝෂණවලට යන්න අමුඩ කල්ලියකුත් රෙඩි පිට ඉන්නවා. ඔවුන් අමුඩ බට්ටන් හිතින් මවා ගන්න අනුර ගොයියා අමුඩ කල්ලියට එකතුවෙලා ඉන්න හැටි...!
අසිත Monday, 28 November 2022 11:49 AM
ඔය කියන්නේ මහා නායක හිමි වරුන්ට බත් බැලයින් කියා ඇමතු ගෞරවනීය පෙරටුගාමී හිමිනම ගැන වෙන්න ඇති!
Kule Monday, 28 November 2022 11:59 AM
ඔන්න ඕක තමයි අපි කියන්නේ දියවන්නාවේ 225 කතාකරන්නේ තමාගේ දේශපාලන වාසි තකා කියලා සත්‍ය කියන්න බයයි
ANURA NANAYAKKARA Monday, 28 November 2022 12:15 PM
මෙතැනදී අරගලකරුවන් සිවුරු දරාගත් තරුණයින් පෙරමුණේ යවමින් බොරදියේ මාළු බාන්න හදනවා. සජබය නායකයාට ඒක තේරුම් ගන්න මොළයක් නොමැත... ඔන්න ඕක තමයි කතාවේ තිත්ත ඇත්ත.
Keshika Monday, 28 November 2022 01:33 PM
මේ, විහිළු සපයන්නේ නැතුව අර සංස්කෘතික අරමුදලේ කෝටි ගාණක් සල්ලිවලට මොකද කරේ කියලා කියන්න බලන්න...
fairoos Monday, 28 November 2022 02:46 PM
බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
BamunuarachchiTuesday, 29 November 2022 08:43 PM
හමබයින්ට විතරද තේරෙන්නේ
Bamunuarachchi Monday, 28 November 2022 07:30 PM
සිවුරු දැරූ පමණින් සියලු දෙනාම මහා සංඝරත්නයද? ඔන්න ඔතැනයි ඔහේට වැරදුනේ... උස නම් සිකියුරිටි කොට නම් කම්කරු...!