IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලිබිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්

(ඩයනා උදයංගනී)

විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  



අදහස් (9)

විදුලිබිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්

Hafeel Tuesday, 06 December 2022 05:14 PM

දැනටමත් මැති ඇමතිලා රාශියක් විදුලි බල මන්ධලයට බිල නොගෙවා පොලු දාල. ඔවුන්ට දැනටමත් මේ සහනය ලැබනවා.

:       1       11

සිල්වා Tuesday, 06 December 2022 06:29 PM

විදුලි බිල වැඩි කිරීමෙන් සියළු දෙනාම පීඩාවට පත් වෙනවා. එබැවින් සියලු දෙනාටම සෙත් සැලසෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       12

සුන්දරාWednesday, 07 December 2022 06:37 AM

සිල්වා මහත්තයා ඉතාමත් නිවැරදියි. පැහැදිලි කලොත් විදුලි බිල් වැඩිකලාම දේශපාලුවො සහ මණ්ඩලයේ ලොකු ලොක්කො ආගමික ස්ථාන සමුර්ධිලාභින් හැර අනෙක් සියලුම ජනතාව පීඩාවට පත්වෙනවා. වක්‍රාකාරයෙන් භාණ්ඩ මිල ඉහළ යනවා. සීතකරන ආහාර කෑමට නැතුව යන්න හෝ නුසුදුසු වෙන්න පුළුවන්. සහන දෙන්න පුළුවන් නම් විදුලි බිල් වැඩිනොකර ඉන්න බැරිකමක් තියෙන්නෙ කොහොමද. දෙන සහනයක් මණ්ඩලයට දීලා මණ්ඩලයේ දූෂණ නැවතුවොත් කියලා හිතන්න මොළයක් පාර්ලිමේන්තුවේ නැද්ද?

:       0       2

චන්දන Tuesday, 06 December 2022 07:27 PM

ලයිට් බිල වැඩි කළොත් වැඩි වුන ගාන ගෙවන්නේ නැහැ . එතකොට ලයට් කපන්න ආවොත් එයාල ගැන අපි වග බලාගන්නම් . අන්න ඒකට පිලියම් දැන් ම හොයා ගනිල්ලා .

:       2       6

බද්රානි Tuesday, 06 December 2022 07:28 PM

හෙළයේ, යක්ඛ දූ පුතුන්ට ඔය විදුලියෙන් වැඩක් නැහැ. කන්න නැතත්, දැන් ඉන්න රටක් තියනවා. එදා ලාම්පු පත්තුකරගෙන සිටි ඒ අතීතය කෙතරම් සුන්දරද? නැවත අපි ඒ යුගයට යා යුතුයි. අපි අපේ අනන්‍යතාවය ලෝකෙට ආඩම්බරයෙන් පෙන්වන්න ඕනා අන්න එහෙමයි, කාටද ආඩම්බර??

:       2       11

fairoosWednesday, 07 December 2022 01:56 PM

බයි වහලුන්ට මෙහෙම වෙලා මදි.

:       0       0

BamunuarachchiWednesday, 07 December 2022 11:00 PM

ඇයි හමබයෝ විදුලි බිලෙන් නිදහස්ද? අපිට මුකුත්වෙලා නැහැ.හමබයින්ට කෙලවෙනවානම් අපිට මොනවා උනත් කමක් නැහැ.

:       0       0

Nandasena gr Wednesday, 07 December 2022 06:25 AM

මරු ජනාධිපති.යකෝ වැඩි කරලා පස්සෙ සහන සලසන එක නෙමෙයි කරන්න තියෙන්නේ.වැඩි නොකර අර සහන ටික විදුලි බල මණ්ඩලයට දෙන එකයි කරන්න තියෙන්නේ

:       0       2

Chandra Wednesday, 07 December 2022 09:14 AM

ශීතකරණයක් තියෙන සාමාන්‍ය පන්තියේ පවුලකට මසකට දැනට රුපියල් 10000.00 ක බිලක් ලැබෙනවා. ආදායම රුපියල් 30000.00 සිට 40000.00 ක්. පොල් කඩන කෙනෙකුට මේ දවස්වල ලොකු මුදලක් සොයා ගන්න පුළුවන්.. ඇත්තම කරුණ ප්‍රභූවරු ඔවුන්ට එතනෝල් බොන්න පුරුදු කරලා. මේ යුගයේ ඒවා විකුණන අය ගොඩනැගිල්ල වටේට කැමරා සවිකරගෙයි ව්‍යාපාරය කරගෙන යන්නේ... සාමාන්‍ය මැද පෙළ පවුල් වලට හිඟාකන්නයි වෙලා තියෙන්නේ. ඒ ගැන සොයා බලන්න කවුරුත් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1815 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 920 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 730 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 352 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 619 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 558 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site