IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැලිකඩ රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

 

(යොහාන් භාසුර)

වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදිය රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම රැඳවියන් අතර මරණ දඩුවම නියම  වූ 43 හැවිරිදි පුද්ගලයකු ද සිටින බවත් ඔහු විශිෂ්ට සම්මාන 4 ක සහ සම්මාන සාර්ථකයක් ලබාගෙන ඇති බවත් ඒකනායක මහතා කීය.

වසර 25 ක සිරදඩුවමක් විදින 52 හැවිරිදි රැදවියකු විෂයන් පහටම විශිෂ්ට සම්මාන ලබාගැනීම කැපී පෙණෙන බව කී ඒකනායක මහතා සෙසු රැඳවියන් දෙදෙනා ද විශිෂ්ට ලෙස සමත්ව ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (4)

වැලිකඩ රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

ගමේ එකාලා Wednesday, 28 September 2022 03:29 PM

අපේ රටේ දේශපාලුවන්ටත් මුලදී ඔය වගේ විභාගයක් තියන්න බැරිවුණානේ...?

:       0       6

tikiribuwa Wednesday, 28 September 2022 04:34 PM

බලාගෙන.. හිටපු ගමන් රහත් වෙන්නත් ඉඩ තියෙනවා...

:       7       3

de silva Thursday, 29 September 2022 03:47 AM

අපරාදෙ අර කප්පන් නඩුවෙන් වැරදිකාරය වුණු ඇමතිත් හිරේ යවලා ධර්මය ඉගැන්නුවනම් විශිෂ්ට සාමාර්ථයක් ගනීවි. එහෙම නැතිනම් ඒකෙ ඉන්න ජේලර්ලා සමග කප්පම් ගැලීම පිළිබඳව අත්දැකීම් බෙදාහදාගෙන එළියට ඇවිත් පරන හිරකාරයොත් යොදාගෙන ව්‍යාපාරය හොදින්ම කරගෙන යාවි.

:       1       1

sanjeewa Thursday, 29 September 2022 03:49 AM

ලංකාවේ එළියේ ඉන්න ඕන උගත් ධර්මය ගැන දැනුමක් තිබෙන මිනිස්සු ඉන්නේ ඇතුළෙ. ඇතුලෙ ඉන්න ඕන මිනිස්සු ඉන්නේ එළියේ. ඔවුන්ගෙන් සමහරක් ඉන්නේ පාර්ලිමේන්තුවෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 23 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 623 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 544 2

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1118 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 256 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 434 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site