IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැලිකඩ බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

(ඉන්දිකා  රමනායක) 
වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් එහි සිටින වැඩ අංශයේ රැදවියන් පිරිසකට  හිරිහැර කරමින්  අද 23 දහවල් හටගෙන තිබූ   නොසන්සුන්කාරී  තත්ත්වයක් බන්ධනාගාර නිලධාරීන් 200 ක පමණ පිරිසක් යොදවා පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය 

මෙම රැඳවියන්   දිගින් දිගටම සෙසු රැඳවියන්ට පහර දෙමින්  හිරිහැර කිරීම නිසා  මහර, පල්ලන්සේන , කළුතර , මීගමුව  බන්ධනාගාරවලින්  අමතර නිලධාරීන්ගෙන් ගෙන්වා  එම තත්ත්වය පාලනය කළ බව ද හෙතෙම කියා සිටියේය .
කිසිදු රැඳවියෙකුට ප්‍රහාරයක් එල්ල නොකොට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ  බවද හෙතෙම කියා සිටියේය.
මරණීය දණ්ඩනය , ජීවිතාන්තය දක්වා සිර දඬුවම්, සහ දීරඝ කාලීනව සිරදඬුවම්  විදින රැඳවියන් පිරිසක් ඔවුනට සමාව ඉල්ලා මසකට පමණ කාලයක සිට බන්ධනාගාරය  තුළ  විරෝධතාවයක නිරත වෙමින්  සිටියහ.
මොවුන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලිය සකස් කරමින් පවතින අතර තුර  එය පිළිනොගෙන  මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බවද ඡන්දයක නායක මහතා පැවසීය,
මෙම ඉල්ලීම් ඉල්ලා  සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග තවමත් විරෝධතාවයේ නිරත වෙමින් සිටිති .

ගයාන් අමරසේකර

 

 



අදහස් (3)

වැලිකඩ බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මැක්ස් Saturday, 23 October 2021 05:47 PM

ගුරුවරුන්ගේ ඇඟේ එල්ලිලා හිටපු ජවිපෙ, සජබවාදීන්ට දැන් මේකට මාරු වෙන්න පුළුවන් සිරකරුවන්ගේ ඉල්ලීම් දියව් දියව් කියලා...

:       11       9

RaveendraSunday, 24 October 2021 06:29 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. එල්ලෙන්න වැලේ වැල් නැති නිසා අහුවෙන ඕනෑම පඩරැළක එල්ලෙන්න ඒ ඒ අහිංසක පිංවත්තු ඇති දක්ෂයන්ය.

:       1       2

fairoosSunday, 24 October 2021 12:21 PM

අනේ මෙහෙමත් බයියෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1459 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 222 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 378 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site