(සුජිත් හේවාජුලිගේ )
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවැසිය.
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වැටලීම් වැඩි කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි
Nihal Sunday, 13 June 2021 05:55 PM
චූන් පාන් ගැනත් බලන්න. පාන් ගෙඩියක බර 450ක් නෑ.. 350ටත් අඩුයි.
fairoosSunday, 13 June 2021 06:59 PM
ලංකාවේ මිනිස්සුන්ට පානුයි, පරිප්පුයි මිල අඩුකළා නම් වෙන මුකුත් ඕනේ නැහැ. අයියෝ නිහාල් දැන් තියෙන ප්‍රශ්නවලට ඕක තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ..
aseMonday, 14 June 2021 10:03 AM
ඔබට මල් මිටක්, අපේ සාගරය වෙරල පරිසරය විනාශයට පත්වි විශාල ජන ප්‍රමාණයක් ජීවත් වන අමාරුවට පත්ව ඇති මොහොතේ අර මොකාගෙද දේශපාලුවෙක්ගේ කෙහෙල්මල බදාගෙන නටනවා.., මෝඩද මෙතරම් සිහලයා ..?
Jit Sunday, 13 June 2021 06:50 PM
අපට මතක් වුණා... එක දවසක් එක්කෙනෙක් මාධ්‍ය කණ්ඩායමකුත් එක්ක කොළඹ කොටුවේ හාල් වෙළෙන්දෙක්ගේ කඩේකට කඩා පැනලා හාල්මිල පාලනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියා පිළිවෙලක් දියත් කළා. මොකද්ද දන්නේ නෑ ඒ වැඩපිළිවෙලට වුනේ නේද?
pradeepa Sunday, 13 June 2021 07:48 PM
මේවා කියන්නේ අර හාල්මෝල් මුදලාලිලාගේ කණ පැලෙන්න ගහපු කෙනානේ... බලාගෙනයි කිව්වොත් කිව්වා.
අත්තනායක - රඹුක්කන Sunday, 13 June 2021 10:12 PM
එදා මමත් ඔතන හිටියා බඩු වගයක් අරගන්න ගිහින්. ඔය කන පලන කතාව මේ මනුස්සයා කිව්ව ගමන් ඇතුළේ කසුකුසුවක් ගියා වලියක් පටලවා ගන්න කියලා. ඒ වෙළෙන්ඳා ඉතා හොඳ ගති ඇති කෙනෙක්. නැත්නම් හා බලන්න කන පලන්නකෝ කියලා වලිය ඇදගත්තානම් වෙළෙන්ඳන් ඔක්කොම මේ පාරිභෝගික ලොක්කට හොඳටම ගහනවා. ආමි එකේ ඉන්දැද්දී අහිංසක දෙමල මිනිස්සුන්ට දාපු ජාති අපිට දමන්න ආවොත් ඉතින් දන්නවනේ...
මනෝජ් Sunday, 13 June 2021 08:07 PM
එතකොට මහත්තයෝ, අර බර අඩු නීතිවිරෝධී ගෑස් වලට මොකද කරන්නේ? ඔයාලා ගැසට් ගහලා දැන් ඒකත් විකුණන්න පුලුවන්, දැන් අර 12.5 එක හොයාගන්න නෑ. අහන අහන අය කියන්නේ ආවේ නෑ.. කියලා..
Balasooriya Sunday, 13 June 2021 10:45 PM
බයිලා තමයි...
බුල් Monday, 14 June 2021 08:17 AM
පාන් අඩු බරට විකිනිම මම ඔබට වාර්තා කළා.. එය ගැන පරික්ෂණයක් කළහොත් අගනේය.
Lalith m Monday, 14 June 2021 08:50 AM
හමුදාවේ අන්දම සිවිල් සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම අසාර්ථකයි නේද? කයියෙන් වැඩක් නෑ. පුළුවන් නම් රුපියල් 100/=ක් අඩුවෙන් නියම කළ මිලට හාල් කිලෝවක් ගන්න තැනක් කියන්න. කුණු වූ ගුල්ලන් ඉන්න ඒවා නැතිව...