(යොහාන් භාසුර)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වසන්ත මුදලිගේ සමඟ එම පා ගමනට සහභාගි වී සිටි තවත් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වසන්ත මුදලිගේ අත්අඩංගුවට
K Perera Thursday, 18 August 2022 05:43 PM
ගරාවැටුණු රට ගොඩගන්න මාසයකින් හෝ මාස දෙකකින් ගොඩගන්න ජනාධිපති විශ්වකර්මයෙක් නොවේ..! මේ මෝඩයින්ට ඒකත් නොතේරෙන හැටි...
පිටිගල මිලානෝ Thursday, 18 August 2022 06:01 PM
ගෝඨා මේ සැරේ රටින් පැන්නේ වසන්ත මුදලිට බයේ….
BamunuarachchiFriday, 19 August 2022 06:53 AM
තමුසේ පැන්නේ කාට බයේද?
පිටිගල මිලානෝFriday, 19 August 2022 12:15 PM
මුලින්ම ඇමරිකාවට පැන්නේ ප්රභාකරන්ට බයේ…. අහෝ විරුවා...!
ලේක්කෝ ගලබඩFriday, 19 August 2022 12:21 PM
ඔහේගේ ගෝත විරුවා ඔහේ මෙන්ම මන්ද අධ්‍යාපනයක් ඇති කෙනෙක් බව රටටම ඔප්පු කළා. ඔලුව අඩුවනවිට බය වැඩිවෙනවා...
BamunuarachchiFriday, 19 August 2022 07:00 AM
පැන්නේ කාට බයේද?
Prase Thursday, 18 August 2022 06:03 PM
මේ අය මොකට හුරතල් කරනවද? මේ පිරිස් තමා රට විනාශ කරපු පිරිස. මරණ දඬුවම දීය යුතුමයි
Lal Thursday, 18 August 2022 06:07 PM
Very good move ... keep him jailed ... useless soul...
කිරි පුතා Thursday, 18 August 2022 06:15 PM
මේ අය පුනුරුත්ථාපනය කළත් හරියන්නෙ නෑ. රතු පාට දේශපාලනයෙන් අන්ධ වෙලා. රටේ සත්‍ය ප්‍රශ්න දකින්නෙත් නෑ. ඉගෙනගෙන රටට සේවයක් කරන්න අදහසකුත් නෑ. රටේ සල්ලියි තමන්ගේ කාලයයි නාස්ති කරන කොටසක් වෙලා.
LalThursday, 18 August 2022 06:54 PM
Exactly
fairoosThursday, 18 August 2022 07:46 PM
අරගලය හබක්ලු. එහෙම කියන්නේ පැනලා ගිහින් තාම ඇඩ්රස් නැතුව ලෝකෙ වටේ රවුම් ගහන එකාගෙයි ජනතාවට චණ්ඩි පාට් දාලා දැන් චූ ඩිංගක් දාන්නවත් එළියට බහින්න බඇරුව ඉන්න නාකි සෙට් එකට කඩේ ගිය අය විතරයි.
BamunuarachchiFriday, 19 August 2022 07:05 AM
ආ... සිංහල බෞද්ධයෙකුට මෙරටට එන්න ඇඩ්රස් ඕනේ නැහැ රටම අපේ... හම්බයෙකුට නම් හම්බන්තොටින් තමයි එන්න වෙන්නේ... අරගලය දියකෙරුවා.. ඒත් අපේ විරෝධය නැතිවෙන්නේ නැහැ....
සන්කාThursday, 18 August 2022 08:50 PM
මේ හොරාකාපු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනෙ.ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්ෂයක් නැති හොරෙක් රට වලපල්ලට යවල නැත්තට නැති කරන්න හදන්නෙ.තරුණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාධෙ අඩපන වුනා. රටේම කරැමෙ තමයි.
ganegoda Thursday, 18 August 2022 06:27 PM
සිරිමාවේ බණ්ඩාරනායකත් අප්‍රේල් කැරැල්ලෙද්දී හුඟාක් අපරාධ කරලා ජයගත්තා. ඒත් අද ඒ මත් බිහිවුණ ජනතා විමුක්ති පෙරමුණ
Mangala Thursday, 18 August 2022 06:31 PM
මෙයාට දැන්වත් ඉගෙනගන්න යැව්වොත් හොඳයි. අවුරුදු ගණන් පල් වෙවී රටේ සල්ලි විනාශ කරනවා කුණු දේශපාලනය වෙනුවෙන්. නියමිත කාලය තුළ උපාධිය සම්පූර්ණ නොකළාට ලොකු දඩයක් ගහන්න ඕන. ඩයස්පෝරාවෙන් ඒක ගෙවයිනේ.
Jaathimawaka Thursday, 18 August 2022 06:35 PM
හෙට අනිද්දා මෙයා ජාතික ගීය වැදි බසින් කියන්න ඕනි කියලා පෙළපාළි යන්න පුළුවන්.
Prase Thursday, 18 August 2022 06:59 PM
මුදලිගේ කියන්නෙ වැද්දෙක්. කැලේ ඉන්න එකා නගරයට ගේ්න්න බැහැ. මේකා වනයට ගිහිින් දාන්නෙ නැතුව ආණ්ඩුව පිස්සු කෙළිනවා
Yohan Thursday, 18 August 2022 07:09 PM
වසන්ත මුදලිගේ නැමැති මේ දිරිය තරුණයට මම හිස නමා ආචාර කරනවා. ඔබ සටන් කරන්නේ අපි සහ අපේ රට දූෂිතයන්ගෙන් බොරාගැනීමටයි.
ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 August 2022 07:35 PM
මේ දරැවො අරගල කලේ උඹළ අපි වෙනුවෙන්.ඔහොම කථා කරන එක වැරදියි.අපේ ආදායම වැඩි නොවුනට විියදම වෙනදට වඩා දස ගුණයකින් පමණ වැඩි වෙලා.රනිල් ජනාධිපති වුනේ මේ අයට පිං සිද්ධ වෙන්න තමයි.ඒ නිසා රට වෙනුවෙන් විදි බැස්ස පොඩි එවුන්ට ඔහොම කියන එක වැරදියි.
soma Thursday, 18 August 2022 07:41 PM
මෙයා රටටත් ජාතියටත් කළේ නස්පැත්තියක්. මාධ්‍ය වලින් වසන් කළාට වැඩි දෙනෙක් ගෝටා දිහා බලන්නෙ සානුකම්පිකව. නීත්‍යානුකූලව බලයට පත් නායකයෙක්ව බලහහත්කාරයෙන් තර්ජනයෙන් බිය ගැන්වීම් වලින් රට අත්හැර යන තැනට වැඩ සැලසීම පිළිගත හැකි දෙයක් නෙමේ.
Jayanatha Thursday, 18 August 2022 08:57 PM
ඌ ඉගෙන ගන්නෙත් නැහැ අනික් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ,
C.K.LankaputhraFriday, 19 August 2022 05:32 AM
මේ මනුස්සයා පලමුව රට ගැන හිතන උපාධිය දෙවැනි තැනට දාපු වටිනා කොල්ලක්. ජන්මය අරන්ග කතා කරන නරි. මුන්ර ජාතක වෙලා ඉන්නෙ මොකාටද දන්නෙ නැහැ අරගල කාරයෝ රටට අත් කර දුන් ජයග්රනය තමා රාජපක්ස හොර නඩය එලවපු එක.
dami Thursday, 18 August 2022 09:13 PM
පෙරේට්ටන්ගේ පාටි එක වෙනුවෙන් රටේම ශිෂ්‍ය පරපුරේ අධ්‍යාපනය කන්නා.අවුරුදු 10 කැම්පස් එකේ පෙරෙට්ටන්ට වහල්කම් කළා විතරයිනේ.ඔය මදැයි.දැන්වත් ඉගෙනගන්න. හැබැයි ආණ්ඩුවෙන් ජොබ් නැහැ ඉස්සරාට. රාජපක්ෂ වහල්ලුත් එකයි රතු පාටිවල වහල්ලුත් එකයි.
UPALI Thursday, 18 August 2022 09:40 PM
ඔන්න ආයුධ පෙන්නන්න ගෙනියනවනම්.
BamunuarachchiFriday, 19 August 2022 07:07 AM
මොකටද පතුරමක් නාස්ති කරන්නේ
මහසෙන් Thursday, 18 August 2022 09:40 PM
කැම්පස් වල අවුරුද්දක් රිපීට් උනොත් , ඊලග වසරට මුදල් අයකල යුතුයි . මේ නාස්ති වෙන්නෙ බදු ගෙවන අපේ සල්ලි . මේ කට්ටියව දක්කන අයගෙ ළමයි ඉගෙනගන්නෙ පිටරට . ඔවන්වත් ලංකාවට ගෙන්වා මොවුන් සමග දමා දක්කනවානම් ආදර්ශමත් .
දේශාන් Thursday, 18 August 2022 11:05 PM
අනිවාර්යෙන්. මොහු අත්අඩංගුවට ගන්න ඕනා. මොකද මේ වෙලේ රටේ තියෙන්නේ අරගල කරන්න නෙවෙයි. මහජන පිඩාවල් ඇතිකර. පාරවල් අවහිර කරගන නීතිවිරෝදි උද්ගෝෂණ කරන අය අත්අඩංගුවට ගැනීම වරදක් නොවේ.
Santhu Friday, 19 August 2022 04:02 AM
ඊළගට "අත් අඩංගුවට ගත් අය නිදහස් කරනු" කියන අයත් අල්ලලා හිර කරන්න තියෙන්නෙ. රට අගාධයටම දාන කාලකන්නි. මේ අයට රටේ ආර්ථික අර්බුද දැනෙන්නේ නැතිද. ඇයි දරිද්‍ර තාවයකින් පෙලෙන අයම අරගල වලට ගන්නෙ කියල හිතෙන් නැත්තෙ ඇයි. නගරයෙන් පිට, නැති බැරි පවුල් වලින් විෂ්. විද්‍යා. ට එන, කතාවට හැකියාවක් ඇති, තාරුන්‍යය මුදල විකිණීම හරිම පහසුය. විෂ්. විද්‍යා. ඉන්න තුරාවට වියදම දෙන පොරොන්දුව මත, නවක වදයෙන් බේරා ගැනීමත් මත රවටා ගෙන ඒ ලමයි ගන්නව ඇති
Bamunuarachchi Friday, 19 August 2022 06:59 AM
ගෝඨාභය එක විසිල් පාරක් ගහලා ඔය වැදි කොල්ලව කනින් පෙන්නුවා නම් වේලපු දඩමස් වලට කොළඹින් වන්නියට යවනවා.
ruwan Friday, 19 August 2022 08:49 AM
ඇතුළට දාන්න අවුරුදු 20ක්වත්...
Chinthaka Friday, 19 August 2022 09:00 AM
මෙ වැද්දට තවත් නටන්න දෙන්න එපා, මෙ වැඩ වලින් වෙන්නෙ රටෙ හෙම්බත්වෙලා ඉන්න ජනතව තවත් පිඩනයට ලක්වෙන එක.
SUNIL MILANO Friday, 19 August 2022 01:47 PM
මේ අය කරන වැඩ නිසා තම මවුබිම තවතවත් අරාජික වෙනවා. කියලා නොතේරෙන කාලකණ්ණින් මොනතරම් ඉන්නවද?