
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය මගින් සහාය ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් විශේෂඥ කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට එවීමට පියවර ගන්නා බවටත් ප්‍රංශ තානාපතිවරයා මෙහිදී ජනාධිපති ලේකම්වරයා හමුවේ සහතික විය.
ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Matthieu John මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාව යළි ගොඩනගන්න ප්‍රංශ සහය