(සුජිත් හේවාජුලිගේ )
සහල් මෙට්‍රික් ටොන්75,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඉන්දියාවෙන් යූරියා ටොන් 65000 ක් ලබන 6 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටින් හාල් ගේන විදිය ඇමැති කියයි
ravin Saturday, 02 July 2022 12:58 PM
ඇයි දැන් කුට්ටිය එකපාරටම දෙන්න බැහැ කියනවද?
pradeep Saturday, 02 July 2022 02:00 PM
ලංකාවේ ගොවියන්ට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැතිව පිටරටින් ඩොලර් දීලා කෑම ගෙනාවා. මෙහෙමත් මෝඩ පාලකයින්... !
thilina Saturday, 02 July 2022 02:02 PM
මේ රට දියුණු කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 10ක් කරන්න. එතකොට තේ පැළයක්, කුරුඳු පැළයක්, පොල් පැළයක් හිටවල රට ගොඩ නගන්න බලාවි. මොකද ඒවායින් ආදායම එන්න අවුරුදු 4-8ක්ම ගතවෙන නිසා...!
චමින්ද Saturday, 02 July 2022 06:39 PM
මෝඩයෝ මම අත් දැකීමෙන් කියන්නෙ තේ පැලයක් සිටුවා අවුරුද්දක් ඇතුලත ආදායම් ගන්න පුළුවන් .කුරුදු වලට අවුරුදු දෙකක් නැත්නම් තුනක් ඇති.පොල් වුනත් අවුරුදු පහකට පෙර ගෙඩි හැදෙනවා.නමුත් නොදන්නා එකාට හා බැරි එකාට අවුරුදු දහයත් මදි.
dhamneth Saturday, 02 July 2022 04:03 PM
රසායනික පොහොර එකවරම නවතා කාබනික පොහොර භාවිතයට හැරෙන්න කියා කවුද රජයට උපදෙස් දුන්නේ.. කෘෂිකර්ම වියතුන්ද?
Hafeel Saturday, 02 July 2022 06:04 PM
අර අනුරුද්ධ පාදනිය කියන කෘෂිකර්ම විශේෂන්දයක්.
sweneSaturday, 02 July 2022 09:45 PM
නැත. පාදෙණිය වගේ ඡන්දෙදි උදව් කරපු වියතුන් සහ ජනපතිගේ ඔලමොට්ටල තීරණ සහ ආඩම්බරකම...!
ගමේ එකාලා Saturday, 02 July 2022 07:41 PM
රටම වලපල්ලට වැටෙනකම් බලන් ඉන්දලා දැන් විකාර කියවනවා .
නිලාන් Saturday, 02 July 2022 08:23 PM
හාල් නැවක් ගෙනාවත් මහ මෝල්ලු තුන්දෙනාට ඕක හොර පාරෙන් යනවා. ඊලගට උන්ගෙ නිශ්පාදන නමින් ඕන ගානට විකුනනවා. ලංකාවෙ මිනිසුන් බත් කනවාද නැද්ද තීරණය ඔවුන් තිදෙනා සතුය. එය වෙනස් කරන්න මහ රජ්ජුරුවන්ටවත් නොහැක .