
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ අද(09) සවස ගිංතොට පියදිගම දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපිමෙන් එහි රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කරාපිටිය පදිංචි පුද්ගලයෙකි.
ආපදාවෙන් පිඩාවට පත් ප්‍රදේශවල සිසුන්ට පරිත්‍යාග කිරිමට පාසල් බෑග් තොගයක් ගෙන යාමට පැමිණි අවස්ථාවේ මෝටර් රථය මෙසේ දුම්රියේ හැපි ඇති බව පොලිසිය පවසයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රිය දුම්රියේ හැපිලා