IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මේ සතියේ ලෙඩ්ඩු අඩු වුණොත් සංචරණ සීමා ගැන තීරණයක් ගන්නවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

ලබන සතියේදී සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේසතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා ගැනීමට හැකිවන්නේ තව සතියක් හෝ දෙකක් ගතවූ පසුව යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

පී.සී.ආර් පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කර ඇති බවත් නිරෝධායනය වී සිටින අය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු මුදා හැරීමට ඉදිරියේ දී කටයුතු කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සමාජයේ අවදානම් කණ්ඩායම්වලට යොමු කිරීමට හැකියාව ලැබෙන බව කී ගුණවර්ධන මහතා වයිරසය සමාජයේ පැතිර ඇද්දයි එම පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් අදහසක් ලබාගත හැකි වනු ඇතැයි ද පැවසුවේය.

 



අදහස් (5)

මේ සතියේ ලෙඩ්ඩු අඩු වුණොත් සංචරණ සීමා ගැන තීරණයක් ගන්නවා‘‘

sende Monday, 14 June 2021 04:16 PM

හරිම ලේසි දෙයක්... එකතුව දෙන කෙනාට කියන්න ඕනේ කරන ගාණ. එය අඩුකරලා දෙයි දැන් කරනවා වගේම...

:       0       54

සිරිබිරිස් Monday, 14 June 2021 04:32 PM

ලංකාවේ තමයි අසාර්ථකම කොරෝනා පාලනය කරපු රට .

:       0       101

Sri Lanka Monday, 14 June 2021 05:16 PM

අවුරුදු 70ක් තිස්සේ හැමෝම කළේ එක්කෝ වහපු එක... නැතිනම් පුද්ගලික අංශයට දීපු එක... වහන්න හරිම ලේසියි. මේ ගත්තු තීරණවලින් මුලු රටම අවුරුදු ගාණකට පස්සට ගියා... හැබැයි කොරෝනා ගේම ගහපු අය ගොඩගියා..

:       0       49

Rohana Monday, 14 June 2021 06:17 PM

පසුගිය අප්‍රේල් මාසේ මුල් සති තුන රටම වැහුවා නම් මේ තරම් දුක් විඳින්න ඕනෑ නෑ. කියනදේ අහන්නැති පාලකයින් නිසා රටම අනාථයි.

:       5       33

Tjar Monday, 14 June 2021 06:18 PM

මේ සංචරණ සීමා වැඩක් තියෙනවද? මිනිස්සු රංචු පිටින් සරුංගල් යවනවා, පාපැදි ධාවන පුහුණු වෙනවා, නාන්න යනවා, ක්‍රිකට් ගහන්න යනවා, පාටි දානවා, ටවුන් යනවා මොනවා හරි පචයක් කියලා, නෑදෑ ගෙවල් යාළුවන්ගේ ගෙවල් වල යනවා, ආච්චිලා සීයලා ටිකත් දැන් යන්තං දණිස්ස කැක්කුමක් ආවත් හතර අතේ දුවනවා බෙහෙත් ටිකක් ගිලගන්න තියන ආසාවට, කඩවල් පස්ස දොරින් ඇරලා එන එන එකාට බඩු දෙනවා... මාස්ක් එක දාන්නේ නහය යටින් නැත්තං නිකටෙන්. බාගෙට රට ඇරලා කරන බොරුව හා මිනිස්සු තමන්වම රවට්ටගන්න නිසා තමයි කොරෝන වල ලොකු අඩුවක් පේන්න නැත්තේ...

:       28       62

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1369 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 530 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 961 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 914 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 358 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 535 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site