IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මේ බෙදෙන්නට කාලය නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 බෙදුනොත් ජනතාවට විය යුතු යුතුකම් ඉටු කරන්නට නොහැකි වන බව ද නියෝජ්‍ය කතානායක වරයා කීය.

නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීමෙන් පසු සභාව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:-

අද තීරණාත්මක සහ මුළු මහත් මුළුමහත් රටම කතා කරන දිනයක් බවට අද පත්වුණා.

පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් නොදුන් සැමට මගේ ස්තුතිය පළ කරනවා. අදින් පසුව මම පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාගේ නියෝජ්‍ය කථන කතානායක වරයායි. ඒ සියලුම දෙනාට එක වගේම කටයුතු කළ යුතුව තිබෙනවා.



අදහස් (5)

මේ බෙදෙන්නට කාලය නොවේ

de silva Tuesday, 17 May 2022 02:25 PM

ඔවු අර ඉස්සර කළා වගේ දෙපැත්තම එකතු වෙලා ඩීල් දමාගෙන ව්‍යාපාර ටික ඉස්සරහට කරගෙන යමු. උද්ඝෝෂණ කරන අලුත් කොල්ලෝ.. අලුත් අදහස් ඉදිරියට ගෙන ආවොත් අපේ වැඩකටයුතු ඔක්කොම අවුල් වෙනවා. 2015ට කළින් තිබුණු ආණ්ඩු කාලෙත්, යහපාලන ආණ්ඩු කාලෙත් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජාවාරම් ටික කරගෙන යනවා.

:       0       0

දාස Tuesday, 17 May 2022 02:42 PM

බෙදෙන්න කාලේ නොවෙයි නම් ඔය බයිලා ගහන්නෙ නැතිව ඔහේට ඉල්ලලා අස්වෙන්න තිබුණානේ... අර අගමැති කිව්වා වගේ කවිරත්නට පත්වෙන්න.

:       0       0

chandima Tuesday, 17 May 2022 03:03 PM

ඔව් ඔව් බෙදුණොත් වෙන්නේ සදහටම ගෙදර ඉන්න.. නැතිනම් මහ උළු ගෙදර ඉන්න. කොහොම හරි මීළඟ ඡන්දයෙන් අතුගෑවිලා යන්න කළින් එකතුවෙලා ව්‍යවස්ථාව වෙනස් කරගෙන දිගටම ඉන්න ක්‍රමයක් හදා ගම්මු..

:       0       0

ravin Tuesday, 17 May 2022 03:16 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවාලු.ඔය පුටුවට එන්න තරංග කලේ මොකටද ?භේද වෙන්න ඕන නැතිනම් තරංග නොකර ඉන්න තිබුනේ නැද්ද?

:       0       0

Rata Perata Tuesday, 17 May 2022 08:15 PM

බෙදෙන්න කාලය නෙමෙයි නම් යෝජනාව ඉල්ලා අස්කර ගන්න තිබුණනේ්... ඔහේ කියවනවා අපි මෝඩයින් කියලා හිතලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 139 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 172 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 481 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 333 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 811 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 449 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site