(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රි ලංකා සූපවේදීන් ගේ ගීතය සහ වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවය ජෙයි ජෙයි බීච් හෝටලයේදී (29) සිදු කෙරිණි.
ජ්‍යෙෂ්ඨතම සූපවේදීයා වෙනුවෙන් පිරිනමන දැවැන්තම ගෞරවනීය සම්මානය වන Grand master Chef srilanka 2022 ජ්‍යෙෂ්ඨ සුපවේදී පබිලිස් සිල්වා මහතා වෙත පිරිනැමුවේය.
මෙම උත්සවය ශ්‍රි ලංකා වෘත්තිය වේදීන්ගේ සංගමය සංවිධානය කොට තිබූ අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වී සිටියහ.
ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් සූපවේදීන් 40 පමණ මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී ජ්‍යෙෂ්ඨ සුපවේදීන්වේදිනියන් 25 දෙනකු සම්මානයට පාත්‍ර කරනු ලැබීය.
srilankachefs.com වෙතින් ශ්‍රි ලංකා වෘත්තිය සුපවේදීන්ගේ සංගමය වෙබ් අඩවියට පිවිසිය හැකි බව එම සංගමය පැවසීය.
මෙම වෙබ් අඩවිය ඔස්සේ විදේශ රැකියාවලට සම්බන්ධ වීමේ ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර සූපවේදීන් සඳහා රැකියාමය අවස්ථාවන් සලසා දීමටද කටයුතු යොදන බව වෘතිය සුප වේදින්ගේ සංගමය පැවසීය.
නවක සූපවේදීන්ගේ දැණුම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ ක්‍රියාවලියක් ද එම පුහුණුව ලබාදීමේ ක්‍රමවේද ද මෙම වෙබ් අඩවිය ඔස්සේ එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බව ද සූපවේදි ගේ සංගමය පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෙරට සූපවේදීන් අන්තර්ජාලයට යයි
Amarabandu hitan-hutan Thursday, 01 December 2022 02:08 PM
වෙබ් පිටුව අවහිර කර ඇත! ඔබ අවහිර කර ඇති කාණ්ඩයකට අයත් වෙබ් පිටුවකට පිවිසීමට උත්සාහ කර ඇත.