(රංජන් කස්තුරි)
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං බලාගාර් ඉදිරකිරීම ආරම්භ කර ඇති අතර ඉඩම් අත්පත්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විට නිමකර තිබේ.
සුළං බලාගාරය සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයයක් සිදුකරන අතර මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරක පක්ෂීන්ට සුළං බලාගාරය හේතුවෙන් අගතියක් සිදු වේදැයි යන්න ශාක්‍යතා අධ්‍යයනයෙදී විශේෂයෙන් සලකාබලන බව ද ලංවීම අරංචි මාර්ග කියයි.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී
Asela Monday, 05 December 2022 06:14 PM
ඒ වුණාට සුළං නැවතිලා නැහැනේ...
fairoosMonday, 05 December 2022 07:50 PM
මේ කාලකණ්ණි දේශපාලකයන්ගෙන් ජනතාවට හැමදාම ‘‘හුළං‘‘ තමයි.
Muditha Monday, 05 December 2022 07:13 PM
විහිළු මිනිස්සු... පළමුවෙන්ම ඉඩමක් ගන්න.. ඊළඟට පාරිසරික තත්වය බලා ක්‍රියාත්මක කරන්න...!!!
WijekoonTuesday, 06 December 2022 07:22 AM
පුතා. ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත නමින් දෙයක් තිබේ, එය සාධාරණීකරණය කළ හැක්කේ පොදු අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පමණි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා රෙගුලාසි පද්ධතිය තුළ සම්පූර්ණ කිරීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවේ. මේ අතර ව්‍යාපෘති සංවර්ධකයින් නිෂ්කාශනය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරයි. මේවා එකවර සිදු කෙරේ.
raheem Monday, 05 December 2022 08:07 PM
එතකොට නිකන් හම්බ වෙන හුළං ටිකත් හුළඟේ ගියා වගේ...
sharm warn Tuesday, 06 December 2022 09:17 AM
එතකොට පක්ශි වර්ග 83ක් නිසා නවත්තනව කිව්වෙත් මෙකමද?