IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මිල්කෝ වෙතින් කිරි ලීටරයකට අමතර රු: 5ක්

(යොහාන් භාසුර)

කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම මිල ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී ලසන්ත වික්‍රමසිංහ මහතා කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා මෙම මිල වැඩිකිරීම කළ බව ද සඳහන් කළේය.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඉහළතම ප්‍රමිතියේ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට රුපියල් 100 කට ආසන්න මුදලක් ලැබෙන බවත් කිරිවල ප්‍රමිතිය අනුව ගෙවන මුදල තීරණය වන බවත් සභාපතිවරයා කීය.

කිරි ගොවීන් සපයන කිරි ප්‍රමාණය අනුව ද ලීටරයක් සඳහා ගෙවන මුදල වෙනස්වන බවත් ලීටර් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියාට ලැබෙන ආදායම ඉහළ යන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (5)

මිල්කෝ වෙතින් කිරි ලීටරයකට අමතර රු: 5ක්

ජගත් ලියනගේ Thursday, 20 January 2022 04:26 PM

පෞද්ගලික සමාගම් රුපියල් 120/- දෙනකොට, කිරි ගොවියෝ මිල්කෝ එකට රුපියල් 100/- ට දෙයිද? මෝඩ වැඩ . ඕක තමයි මිල්කෝ කිරිපිටි සහ බටර් හිඟයට හේතුව...

:       0       5

ravin Thursday, 20 January 2022 04:43 PM

වැඩේ නම් හොඳයි. ඒත් කවුද හරියට සභාපති? ප්‍රසිද්ධ මාධ්‍යවල ඇවිත් ඊයේ කිව්වා නේද වෙන කෙනෙක් සභාපති කියලා... පත්වීමක් දීලා කියලා...!

:       0       1

appuhami Thursday, 20 January 2022 04:55 PM

මෙතුමා මාරු කරලාලු නේද? රේණුක කියලා කෙනෙක් නේද සභාපති කියන්නේ...?

:       1       2

fairoos Thursday, 20 January 2022 05:31 PM

එතකොට පාරිභෝගිකයාට කීයක්ද වැඩියෙන් ගෙවන්න වෙන්නේ..? නිකන් ෂෝ විතරයි... කිරි ගොවියා නැත්තටම නැතිවෙලා ගොඩක් කල්...

:       3       2

BamunuarachchiFriday, 21 January 2022 07:48 AM

හලෝ එළකිරි ගැන කතා කරන්න එපා. එළකිරි බීලා හැදිලා ඒ සතා මරාගෙන කන ජාතියක් එළකිරි ගැන කතා කිරීම විහිළුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 266 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 770 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1999 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2233 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 661 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 286 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site