(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවැසුවාය.
දරුවන් වෙනුවෙන් මේ කාරණා දෙකම ඉටු කරන්නට බහුතරයක් මවුපියන්ට නොහැකි වී තිබෙන බවද රෝහිණි කුමාරි මහත්මිය කීවාය.
අධ්‍යාපන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාපියන්ගේ ප්‍රශ්න දෙකක් ගැන රෝහිණී කියයි
Prase Thursday, 01 December 2022 11:37 AM
අයියෝ මෙ ගෑනු පාර්ලිමේත්තු ගියාම කුස්සිය ප්‍රශ්න කතා කර කර ඉන්නව, රට අර්තිකය හදන්න ජොබ් හදන්න කර්මාන්ත ඇති කරන්න කිසිම වැඩ පිලිවලවලක් ඉඩිරිපත් කරන්න න, ජනටව ගෙ බදු මුදල් විනාස නොකර වෙන රස්සවක් හොා ගන්න
sharm warnThursday, 01 December 2022 01:48 PM
අනේ ඇත්තද? අනිත් අය ඉඩිරිපත් කරපු වැඩ පිලිවෙලවල් නිසා ලංකාවව දැන් ලොකෙම ආශ්චර්ය වෙලානෙ තියෙන්නෙ.. කුහක කම තිබුනට ප්දර්ශනය කරන්න එපා. . පාර්ලිමෙන්තුවෙ බණ කියන බටලන්දෙ රනිලානන්ද ට ඔය ටික කියන්නකො බලන්න..