IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

කලු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පුවත්පත්වලින් අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බවද ඇමතිවරයා කීවේය.

එසේ නොමැතිව ආයතනවලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරන බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සංවිධාන කිහිපයක් අද දිනයේ මාධ්‍ය ඉදිරියට ගොස්  විරෝධතා පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමිනි.

 



අදහස් (10)

මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා

nilantha Thursday, 10 January 2019 01:53 PM

මෙයාට දුක ඇති... මෙයාවත් පුම්බලා ගත්තනේ...

:       0       0

chandima Thursday, 10 January 2019 02:39 PM

අර මුහුණු ආවරණය කරපු හෙල්මට් කාරයින්ට තියෙන තහනම මෙයාලට බලපාන්නේ නැතිද?

:       0       0

Ruki Thursday, 10 January 2019 03:25 PM

ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරවා හරිනකොට උසාවියේ පැමිණිල්ලක් විතරක් දාලා ඔයගොල්ලො හිටියේ නෑ නේද? කොළඹ පාරවල් හිර කරගෙන පෙලපාලි, උද්ඝෝශන දාලා මිනිසුන්ට හිරිහැර වෙන විදියේ වැඩ කරන්න ඔහෙලට විතරක් හොඳයිද? අපේ රටේ සාධාරණ මාධ්‍යයක් නැත්නම්, සල්ලි වලට මාධ්‍ය විකිණෙනවා නම්, ඒ ගැන නිහඬ විරෝධයක් දැක්වීමේ වරද කුමක්ද?

:       0       0

rocky Thursday, 10 January 2019 03:29 PM

කොහේදෝ ඉන්න බඩ ගෝස්තරවාදී නඩේකුයි, ටෙලි නිලියෝ කට්ටියකුයි නිකං නටනවා! හිතාගෙන ඇති ලොකු අය කියලා. මේ කවුරු වෙනුවෙන්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නය!

:       0       0

suranga Friday, 11 January 2019 12:43 AM

හර්ෂ ලාභ ජනප්‍රියත්වයක් ගන්න වගේ. මාධ්‍යවේදින් ඝාතනය නොකර මාධ්‍ය වැරදි වලට විරුද්ධව වුවත් විරෝධතා දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් මහජනයාට තිබේ...

:       0       0

ජාලිය Friday, 11 January 2019 01:29 AM

රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වල හිමිකරුවන් කව්රුද කියා අපි දනිමු. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අරමුණු ගැනද අපි දනිමු. නමුත් පහත සදහන් සංවිධාන වල ප්‍රධානින් කවුරුද කියා අපි නොදනිමු. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව

:       1       0

ajith Friday, 11 January 2019 01:53 AM

මේ වගේ වැඩ කරන්න තිබුණේ මහරජාගේ කාලෙනේ... දැන් කරන්නේ නිදහස ඕනෙවටත් වැඩි හින්දද?

:       0       0

Dayan Friday, 11 January 2019 02:24 AM

මාධ්‍යයට ස්වාධීන වෙන්න කියන එක වැරදිද? මේක මාර රටක් නේද...?

:       0       0

තර්ස්තයා Friday, 11 January 2019 03:23 AM

විරෝධතා කරන්නේ නැතුව කොහොමද තේරුම් කරලා දෙන්නේ? වහල්ලුන්ට කවදාකවත් හොඳ, නරක තේරෙන්නේ නැහැ. සමාජයට වෙන හානිය තේරුම් ගන්න බැහැ. අද කාට හරි කඩේ යන ප්‍රවෘත්ති බලනවා මිසක් අහන්න ප්‍රවෘත්තියක් නැහැ. ඒකයි ඇත්ත... හිතන්න තියෙන්නේ ඔවුන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මේ දේවල් කරනවා කියලා. ඒකෙන් පිරිහෙන්නේ මේ දේශයයි...

:       0       0

jema Friday, 11 January 2019 05:07 AM

අනේ නිකන් යන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 16 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 154 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1457 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 178 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 548 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 930 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site