IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට අවසර

(රංජන් කස්තුරි)

රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘතව තැබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේනතුව කියයි.

මේවන විට දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.


(ඡායාරූප: ශාන්ත රත්නායක)

කොළඹ අවට මත්පැන් අලෙවිසැල්


(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)

අලුත්ගම නගරයේ රටබීම අලෙවිහල් අසල දිගු පෝලිම් (තුසිත ද සිල්වා)

කඩවත රටබීම හල් අසල තිබූ දිගි  පෝලිම් (රාගම විමුක්ති එස් රුද්‍රිගු)

කදුරුවෙල රටබිම හල අසල (නිමල් ජයරත්න)

දෙහිඅත්තකණ්ඩිය රටබීම හල අස (නිමල් ජයරත්න)

මාතර රටබීම හල අසල(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

 

 



අදහස් (28)

මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට අවසර

Nihal Friday, 17 September 2021 05:03 PM

දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලි... බොන්න තමයි හදන්නේ...!!

:       11       15

Chamara Friday, 17 September 2021 05:57 PM

දරුවන්ට කන්ඩත් තියෙනවා නම් මම බිව්වම මොකෝ

:       4       31

අසංගFriday, 17 September 2021 06:32 PM

අන්න නියම පියෙක්. සතියම වැඩ කරල ලමයින්ටත් කන්න දීල, ටිකක් බිව්වාම මොනව වෙනවද.

:       5       20

චාමර රFriday, 17 September 2021 10:36 PM

මේ ගොල්ලෝ තමා රට පාලනය කරන අයව පත් කරන ජනතාව... අනේ අපොයි. බුද්ධිමත් කමක් නෑ නේද? ළමයි තව හොඳයි. අහුවෙනවා නිකන්ම. ආදරේට නෙවෙයිනේ ඕවා අරින්නේ. "මේ අවස්ථාවේ ඉතාම ඉහළින් තිබෙන ප්‍රමුඛම කාර්යය තමයි මත්පැන් බීම" ලෙස සිතන මෝඩ ජනතාව ගැන අනුකම්පා කරනවා ඇරෙන්න මොනවා කරන්නද?

:       4       5

රවුෆ් Friday, 17 September 2021 05:05 PM

ආවයින් ආවේ නැහැ මෙහෙම නසරාණි ආණ්ඩුවක්.. මේ අය සල්ලි ලැබෙයි නම් ගෑණිත් විකුණන ජාතියේ ටිකක් රට පාලනේ කරන්නේ.. ඒ අයගේ සනුහරයටම ඇති වෙන්න හොරා කාලානේ තියෙන්නේ.. අහිංසක මිනිස්සු බඩ ගින්නේ මළත්, මේ අයට සත පහක ගාණක් නැහැ. හෙන ඉල්ලන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ...

:       12       31

යෝගා Friday, 17 September 2021 06:09 PM

බාර් ඇරියට බඩු නිකන් දෙන්නෙත් නෑ බලෙන් පොවන්නෙත් නෑ හලෝ

:       1       0

bandara Friday, 17 September 2021 05:14 PM

මේක නම් පිනක්...

:       2       15

bandaraFriday, 17 September 2021 05:54 PM

මේ වෙලාවේ විය යුතු දෙයක් ද මේ

:       0       0

යෝගා Friday, 17 September 2021 05:44 PM

හුරේ ! දැන්නම් ඉතින් කිසි අවුලක් නෑ. රට වහලා දොස්තරලා සතුටින්. බාර් ඇරලා ජනතාව සතුටින්.

:       0       35

නිහාල් Friday, 17 September 2021 05:44 PM

මේ මොහොතේ මහජනතාවට අත්‍යවශ්‍ය ආහාරද ? මත්වතුරද ? අනේ මෙහෙම රටක්. ලැජ්ජයි.

:       0       0

රංග තේනුවර Friday, 17 September 2021 06:01 PM

මෙ සිංහල බෞද්ධ රටේ මත්පැන් විකිණීම සුදුසු නැහැ. ඒ නිසා වහාම මෙ ස්ථාන ස්ථිර වශයෙන්ම වසා දැමීමට කටයුතු කල යුතුයි.

:       19       8

අසංගFriday, 17 September 2021 06:25 PM

ඔබතුමාට ඕනෙ නම් නොබී ඉන්න...

:       5       17

යෝගා Friday, 17 September 2021 06:25 PM

ඔයා ගෘහ කර්මාන්තයක් කරනවද?

:       2       16

ගමේ එකාලා Friday, 17 September 2021 06:32 PM

දේශපාලුවන්ට අයිති බාර් තියෙනකොට ඒවා වහලා කොහොමද ? උනුත් බීලා පිස්සු නටන එකේ අනික් අය බිව්වම මොකෝ?

:       2       19

කෝලිත පද්මවංශ Friday, 17 September 2021 07:31 PM

කොරෝනාවෙන් බේරෙන්න විවිධ දේ කරලා මිනිස්සු හෙම්බත් වෙලයි ඉන්නේ... බලන්න උදේ හවස තියෙන ලවුඩ්ස්පීකර් ගෝරනාඩුව. එහෙන් එකයි, මෙහෙන් එකයි, ඈතින් එකයි, මෑතින් එකයි.. කණක් ඇහෙන්න නෑ.. මිනිස්සුන්ගේ මානසික සුවතාවය ගැනයි හිතන්න ඕනෑ.. පහුවෙලා හරි මේ තීරණය ගත් එක ගැන මිනිස්සු සතුටු වෙනවා. වෙන බොහෝ රටවල් රට වැහුවාට මත්පැන්හල් විවෘත කරලා තිබේ..

:       2       14

දිසා.....ගම්පහ. Friday, 17 September 2021 07:58 PM

සංචරණ සීමාව හේතුවෙන් මත්පැන් අලෙවිසල් වසා තැබීම මත රජයට කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව සඳහන්ව තිබුණා. මේ නිසා රජයේ ආදායම් වැඩිකර ගැනීම පිණිස බොන්න තැබෑරුම් විවෘත කරලා, බීමත්ව රෝගී වන්නවුන්ට ප්‍රතිකාර පිණිස රෝහල්වලට ජනතා මුදල් වැය කිරීමට පියවර ගනිමු...

:       4       6

මහේන් - දංකොටුවSaturday, 18 September 2021 07:50 AM

මත්පැන් නිසා ලෙඩ වෙන රෝගීන්ගෙන් බහුතරයක් කසිප්පු වගේ නීති විරෝධී මත් පැන් බොන අය... අනෙක් පිරිස ප්‍රමිතියෙන් යුත් මත්පැන් ඉතා දීර්ඝකාලීනව ගත්තු අය... ඒ නිසා බාර් විවෘත කළා කියලා ඔය කියන නස්පැත්තියක් වෙන්නේ නෑ. හොරෙන් නොබී එළිපිට බොන්න..

:       2       0

Sisira Friday, 17 September 2021 08:25 PM

බාර් පොකුරක් අතළඟයි...

:       6       8

අසංගFriday, 17 September 2021 09:42 PM

බාර් පොකුරු කියලා එකක් මම අහල නෑ කවදාවත්. වසංගතය ආරම්භයේදී චීනෙට පසුව ලොක් ඩවුන් කලේ ඉතාලිය 2020 මාර්තු මාසෙදී, මම හිටියේ එහෙනේ... මධ්‍යසාර තහනම් කළේ නෑ කවදාවත්...

:       3       4

සිරිනිමල්Saturday, 18 September 2021 08:21 AM

රජයේ අනුමත මත්පැන් විකිණීම ආරම්භ කල එක හොඳයි. නැතිනම් ජරා කසිප්පු බීලා මිනිස්සු නැති ලෙඩ හදා ගන්නවා. දැන් රජයටත් ආදායමක් එනවා. ඒ නමුත් රජයේ අනුමත මත්පැන් මිල වැඩි නොකල යුතුයි. එහෙම කලොත් අඩුවට තියෙන නීතිවිරෝධී කසිප්පු බොන්න මිනිස්සු පෙළැඹේවි..

:       1       0

මහසෙන් Friday, 17 September 2021 08:55 PM

සුමිහිරි පානේ පදමට ගහලා. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා...

:       1       7

Rohana Friday, 17 September 2021 09:47 PM

කන්න සල්ලි වියදම් කරන්න නැතිවුණාට බොන්න වියදම් කරන්න ඕනෑතරම් සල්ලි තියෙන බවයි පෝලිමේ ඉන්න සෙනඟ දැක්කාම පේන්නේ...

:       1       4

Warnakulasuriya Shirantha Friday, 17 September 2021 11:58 PM

අහෝ අනගාරික ධර්මපාළ තුමා, ජන්ම දින.

:       3       2

Sriland Saturday, 18 September 2021 02:14 AM

කෝ දැන් කොරෝනා.?

:       0       5

Shan Saturday, 18 September 2021 02:24 AM

ගොඩක් දවස් බාර් වහලා තිබුන නිසා තිබුන තොගය ගොඩක් පරණ වෙලා නිසා මුල් තොගයෙන් බෝතල් ගන්න මිනිස්සු පොරකනවා ඇති.

:       0       7

නිමල් - සීනිගම Saturday, 18 September 2021 06:59 AM

පාසල් වහලා බාර් ඇරලා

:       0       3

Sunil Saturday, 18 September 2021 07:20 AM

කවුරු දුන් අවසරයක්ද මේක?

:       0       0

rocky Saturday, 18 September 2021 08:38 AM

බාර් වැඩි හරියක් අයිති කාටද? ඉස්කාගාර කාගේද? ඒ ගොල්ලන්ට පාඩු කරන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 241 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 936 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2359 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1626 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 949 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2197 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1443 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site