IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බහුදින යාත්‍රාවක ධීවරයකු මුහුදට වැටී අතුරුදහන්

(තුසිත කුමාරද සිල්වා)

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස්  අද (19) අලුයම නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්‍රාවක ධීවරයකු මුහුදටට වැටී අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහ ලන්ද සුනාම නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙකි.

"සුබ පැතුම්" නැමැති බහුදිනයාත්‍රාව අද(19) අලුයම ඈත දියඹේ සිට බේරුවල ධීවර වරාය දක්වා පැමිණීමේදී  රාත්‍රියේ  හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත් යාත්‍රාව ගොඩට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සෙසු ධීවරයන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන බව බේරුවල පොලිසියේ වැඩ බලනස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා පැවසීය.



අදහස් (0)

බහුදින යාත්‍රාවක ධීවරයකු මුහුදට වැටී අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 241 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site