IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බලශක්කි අමාත්‍ය කංචනගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් කළ බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ පැවසීය.

ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

බලශක්කි අමාත්‍ය කංචනගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

pakeer Thursday, 18 August 2022 10:29 PM

හොඳ ප්‍රවණතාවක්. සුබ පතනවා ඔබතුමාට. හැබැයි මට තියන බය ඔබතුමා ඔහොම වැඩ කරන කොටු ඇතුලෙන්ම කැපිල්ලක් එයිද කියලා. මොකද අපේ එවුන්ට වැඩ කරන එවුන්ව පේන්න බැහැ. උන් ආස උන් වගේ ගොබ්බයන්ට.

:       5       86

Demuni Uduwara Friday, 19 August 2022 05:04 AM

කාංචන, ඔබ මේ සේවා ආයතන දෙකේ ඇමතිවරයා හෝ ව්‍යවසායකයා. ඔබට ඕනෑම අයථා පරිහරණයක්, දූෂණයක් විමර්ශනය කළ හැකිය. දැන් ඔබ වැඩි කලක් යන්නට පෙර බොර තෙල් ගේන්න. සාධාරණ ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් ඔබ ටෙන්ඩර් කැඳවා තිබේද? එම අදාළ ලියකියවිලි ඔබ භාරයේ තිබේද? විනිවිද භාවයක් නොතිබුණු බවට චෝදනා එල්ල වෙනවා! කරුණාකර පැහැදිලි කරන්න.

:       0       0

de silva Friday, 19 August 2022 08:40 AM

මම පොහොට්ටුවට ඡන්දය නොදුන්නත්, ඔබ විසින් ක්‍රියාත්මක කරන ලද QR කේතක්‍රමයට තෙල් බෙදීම අගයනවා. ඒකෙ යම්කිසි දුර්වලතා තිබුණත් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා...

:       1       1

පිටිගල මිලානෝ Friday, 19 August 2022 10:34 AM

උනන්දුවෙන් සහ උත්සාහයෙන් වැඩ කරන තරැණයෙක්. මෙයාට මෝඩ තරැණ දේශපාලනයේ බලෙන් එල්ලී ඉන්න කෙනෙක්ගෙන් කැපිලි දැනටම තියෙනවා….

:       2       2

Perera Friday, 19 August 2022 10:56 AM

ඔය කවුරුවත් අපරාධ විමර්ශන නෙවෙයිනේ.. ඔය සියලුම දේවල් පරිපාලන අක්‍රමිකතාවන්... ඒවා අමාත්‍යාංශ මට්ටමින් කළහැකි විමර්ශණ..

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 8 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 13 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1208 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 156 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 461 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 866 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1693 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site