IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට

(සනත් ගමගේ)

මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරු වලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු  පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිතර වූහ.

අම්බලන්තොට රිදියගම මාර්ගයේ  ගමනා ගමනයට පවා බාධා වනසේ ගොවීහු සිය විරෝධය සිදු කළහ.

දැනට මාස 3 ක් වන ගොයමට නිසි වේලාවට පොහොර යෙදීමට නොහැකි වුවහොත් සම්පූර්ණ වගාව විනාශ වන බව ගොවීහු කියති.



අදහස් (11)

පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට

ganegoda Monday, 14 June 2021 01:54 PM

ප්‍රංශයේ නම් දෙනවා අත දිගහැරලා කණ පැලෙන්න...

:       7       106

fairoosMonday, 14 June 2021 02:45 PM

ඒකනේ අපි ගමට යන්නේ නැත්තේ..

:       0       3

kamal Monday, 14 June 2021 02:34 PM

මේක නම් හරිම දේශ ද්‍රොහී වංචාවක්

:       0       2

කිරිපුතා Monday, 14 June 2021 02:46 PM

සත්‍ය තේරුම් ගන්න බැරි මෙහෙම කාලකණ්නින් ඉන්න රටක් ගොඩනගාගන්න හරිම අමාරුයි...

:       7       0

පනාකඩුවේ හේරත්Monday, 14 June 2021 03:39 PM

සහත‍ික ඇත්ත. වගා කරන්න පොහොර අවශ්‍යමයි කියලා නියමයක් නෑ. මිනිස්සු මවාගත්ත දේවල්... දැන් බලන්න ඉන්දියාව බාස්මතී වවන්න මළපහ පාවිච්චි කරනවා. මළපහ කියන්නේ පොසිල... ඇයි අපිට අපේ පෝර භාවිත කරන්න බැරි? අපි හිතන්නේම සුද්දගේ ක්‍රමේට... මං හිතන්නේ මේ හෙළ අරගලය සම්පූර්ණ වෙන්න නම් ගොවියා අමුඩය ඇඳිය යුතුයි. ටිකිරි මැණිකේ ඇඹුල ගේන තැනට අප යා යුතුයි.

:       1       15

ganegodaMonday, 14 June 2021 04:16 PM

ඉතින් ඕක තමයි මේ රජය අපිට උගන්වන්න හදන්නේ..

:       0       2

සුරංගි Monday, 14 June 2021 03:05 PM

තමන්ගේ බෝගවගාවලට වසවිස දාන්න ඉඩ දියව් කියන, පොලිතීන් තහනම් කරන්න එපා කියා ඉල්ලන..., ඒවාට උඩ ගෙඩි දෙන දේශපාලකයිනුත් ඉන්න අරුම පුදුම රටක් මේක...

:       33       40

DUMINDAMonday, 14 June 2021 03:55 PM

පොහොර කියන්නේ විස නොවේ. ප්‍රමිතියෙන් උසස් පෝර නියමිත විදිහට දෙනවද කියලා බලන්න තමයි කෘෂිකර්ම නිලධාරීන් ඉන්නේ...

:       0       3

සෙනෙවිරත්න Monday, 14 June 2021 04:19 PM

සුරංගි මට කියන්න. වී වගාවේ අස්වනු අඩු වුණාම හිඟය පියවන්න ආනයනය කරන සහල් වස විස නැත කියලා තහවුරු කරන හැටි? වස විස කියලා මැතිරුවට වස විස කියන්නේ පොහොර වල කවලමේ එන බැර ලෝහ... ඒවා නොමැති පොහොර ලෝකේ නැද්ද? ගොවියට නිකං එපා සල්ලිවලට හොඳ පෝර ගෙන්වන්න. අනෙක තේ වගාවට රසායනික පොහොර දානවා.. ඒවා මෙතෙක්කල් අපනයනය කලේ යුරෝපෙට, රුසියාවට. එහෙ අය තේ බීලා මැරෙනවද? නැත්නම් අපේ තේ එපා කියනවද?

:       1       31

පප්ප Monday, 14 June 2021 03:46 PM

ඇයි විරුවා කිව්වේ, මීටිමේ කථාකරන ගමන්, මට අයියා කිව්වා කියලා, ඇයි පෝරවලට සල්ලි ගන්නේ..? ඕක නිකන්ම දෙන්න කියලා. ඔන්න විරුවාගේ කෙරුවාව. රැවටුනානේ 69 ලක්ෂෙම...

:       0       6

kalyaani Monday, 14 June 2021 04:14 PM

අනේ සර් ඇවිල්ලා මේ ගොල්ලන්ටත් විසඳුමක් දෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1077 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site