IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක්

(යොහාන් භාසුර)

ජනතා ප්‍රශ්නවලදී එක කටයුතු කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සමසමාජ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි.

මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු කණ්ඩායමක් සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි වූහ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සාකච්ඡාවෙන් පසුව පැවසුවේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයත් කළාපීය වශයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්වයත් පිළිබඳව එම පක්‍ෂය සකස් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෙසු පක්‍ෂවල ස්ථාවරයන් දැන්ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි.

ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉදිරියේදී සමහර විට රටේ ඇති වන ප්‍රශ්න අනුව පුළුල් සහභාගිත්වයෙන් කටයුතු කරන විට පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන් ද සම්බන්ධ කරගැනීමට බලාපොරෝත්තු වන බවත්ය.

 



අදහස් (2)

පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක්

narada Monday, 26 July 2021 05:31 PM

ත්‍රි රෝද රථ 02-03ක් තව ඕනෑ...

:       1       1

කිරිපුතා Monday, 26 July 2021 06:52 PM

රට වට්ටන්න අත්වැල් බැඳගන්න. හරි හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 539 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1188 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1356 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 846 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 227 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1985 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site