(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)
පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර අනෙක් නිවසේ ගෑස් ටැංකිය කඩිනමින් නිවසින් ඉවත් කළ බව එහි නිවැසියෝ පැවැසූහ.
පුත්තලම දළුවේ නිවසක ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය ඇසි ඒ පිළිබදව වැඩිහිටියන්ට දැනුවත් කිරීම නිසා ජීවිත රැසක් ආරක්ෂා කර එම නිවසේ දැරියක් සමත් වී ඇත.
පුත්තලම දළුව නිර්මලපුර 8 හැවිරිදි අමායා පහන්දී වන මෙම දැරිය නිවසේ කාමරයක තිබු තිබු අමතර ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය පිලිබදව තම පියාටත් මවටත් ඒ මොහොතේම දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගෑස් ටැංකිය ආරක්ෂාකාරීව ඉවත් කිරීමට සමත් වී ඇත.
ආරච්චිකට්ටුව වෛයිරසන්කට්ටුවේ නිවෙසක තිබූ ගෑස් ටැංකියක වූ කාන්දුවක් හේතුවෙන් එය ගිනි ඇවිලි ඇති අතර අසල්වාසීන් එක්ව වතුර සහ වැලි ගසා එය නිවා දමා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක්
gamaathi Sunday, 28 November 2021 06:36 PM
රසායනික පොහොරවලට විසඳුම්, කාබනික පොහොර, ගෑස් වලට විසඳුම්, ගෑස් කාන්දුවීම සහ ඒ නිසා ඇතිවන පිපිරුම්...
69lakshaya Sunday, 28 November 2021 11:06 PM
මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සු විසඳාගන්න ඕනෑ. ආණ්ඩුව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි.
janahitha Monday, 29 November 2021 09:47 AM
දූෂිතයන් පාලනයෙන් වහාම ඉවත් කළ යුතුය. ඡන්දයට දුන් වියදම් පියවා ගැනීමට සමාගම්, ජනතාව අනතුරේ දමා ඇත..
saman Monday, 29 November 2021 10:08 AM
කාලෙන් කාලෙට මාධ්‍ය මගින් මවන එක එක පෝබියාවල්...