IMG-LOGO

පා.මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතාන රිමාන්ඩ්

(බන්දු තඹවිට)

කොටස් එකලස් කළ සකස් කරන ලද බව කියන ජිප් රථයක් පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ පුතකු ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ රසික බුද්ධික විතාන නමැත්තෙකි. ඔහු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතානගේ ගේ ප්‍රත්‍රයාය. 



අදහස් (1)

පා.මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතාන රිමාන්ඩ්

sb Sunday, 20 July 2025 06:32 PM

පියාගෙන් පසු දේශපාලනයට පැමිණීමට තිබූ අවස්ථාවත් නැතිවිය.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 465 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site