IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පරිඝනක ඉංජිනේරුවා තැඹිලි පිහියෙන් ඇන තරුණයා මරලා

(සුමිත් පොතුපිටිය)

තැඹිලි කපන පිහියකින් තරුණයකුගේ පපුවට සහ බඩට පිහිපහර 5 ක් ඇන ඝාතනය කලැයි පරිඝණක ඉංජිනේරු වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

මාතර , කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටී 29 හැවිරිදි වෙළදගොඩ හේවගේ සචිත් තමාල් නමැත්තාට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි .

සැකකරු පානදුර ප්‍රදේශයේ පෞද්ගලික පරිඝණක විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යනු ලබන බවත්, ඝාතනයට ලක්වූ තැනැත්තා ඔහුගේ යටතේ සේවය කර ඇති බවත් මුදල් සම්බන්ධ ගැටලුවක් දුරදිග යාමෙන් පසු සැකකරු ගේ නිවස ඉදිරිපිටදී ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය සදහන් කරයි .

 

 



අදහස් (2)

පරිඝනක ඉංජිනේරුවා තැඹිලි පිහියෙන් ඇන තරුණයා මරලා

ජිල්බු Tuesday, 09 December 2025 03:21 PM

කම්පියුටර් වයිරස් එකක් පාවිච්චි කෙරුවා නම් කවුද කෙරුවේ කියලා හොයාගන්න බැරිවෙනවා...

:       0       0

පන්සිළු Tuesday, 09 December 2025 03:24 PM

උගත්කම් වැඩක් නෑ... ලිම්බික් පද්ධතිය පාතාලයෙකුගෙ වගේ නම්. තමන්ගේ ආවේග පාලනය කරගන්න තරම් විනයක් මනසේ නෑ. මෙවන් බොහෝ උගතුන් දැනටමත් හිරගෙවල්වල ඉන්නවා. මෙයාටත් ඒ ටිකමයි. ජීවිතයම ඉවරයිනේ...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 406 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site