IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.

තවදුරටත් පාර්ලිමේන්තුවේ ඒ පැත්තෙන් හා මේ පැත්තෙන් කෑ ගහන පාර්ලිමේන්තු සංස්කෘතිය සමඟ තවත් ඉදිරියට යන්න බැරි බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ  අග්‍රාමාත්‍යවරයා කීවෙි  අන්තිම කාන්තාව ලෙස මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායක ලෙස සිටියේ තම අම්මගේ නැන්දම්මා වන ඇඩ්ලින් මොලමුරේ බවත් ඉන්පසු කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැති බවත්ය.



අදහස් (5)

නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි

කිරි පුතා Tuesday, 17 May 2022 04:19 PM

විනය පටන් ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන්. එතන විනයක් නැති නිිසා රටම දැන් විනයක් නැති තැනක් බවට පත්වෙලා..!

:       0       0

සිරිබිරිස් Tuesday, 17 May 2022 05:16 PM

ඇයි ඒ? පිරිමි අයට දැන් කැමැති නැත්ද ?

:       0       0

Bamunuarachchi Tuesday, 17 May 2022 05:44 PM

දැන්වත් හිතාගන්න ඔබේ කැමැත්තට සියල්ල සිදුවෙන්නේ නැහැ කියලා...

:       0       1

අබිලින් Tuesday, 17 May 2022 05:55 PM

දියඇල්ල ආසන්නව ප්‍රපාතයකට වැටෙන්න ආසන්නව තිබුණු ලංකාව නැමැති ඔරුවට නැගලා ඔබ හබල්ගාන්න ගත්තාට දැන් ඔබේ ඔලුවට ජරා කපුටෙක් එක් වරක් වසුරු හෙළුවා. ඔබ මහන්සි වෙලා ඔරුව චුට්ටක් හෝ ඇල්ල අසලින් උඩහට ගත්තොත් ඔය කපුටු රංචුවම ඔබට කොටලා තුවාල කරන ගමන්ම වසුරු හෙලීමත් කරනවාමයි.. ඒ නිසා ඔය තොටියගෙ වැඩේ පොහොට්ටුවන්ටම දීලා ඉවත්වෙන්න.. පේනවා නේද ඊයේ සිටම නිලධාරිවාදය නැමති නයි, පොළොංගු හිස ඔසවාගෙන ඉන්නවා කියලා මේ කාටවත් රට අවශ්‍ය නැහැ..

:       0       0

BamunuarachchiThursday, 19 May 2022 09:27 AM

ඔබමොනවා දොඩවනවාද? කපුටන්ට කෑම දෙන්නේ මෙයා. පාරට තාර දාලා මෙයාව බේරා ගත්තේ කපුටෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 264 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1138 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 149 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site