
(අමදෝරු අමරජීව)
ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස 86 ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර නිවාස 2034 ක් අර්ධ හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
පූර්ණ හානි නිවාස 86 න් නිවාස 75 ක්ම ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ වන බවත් මඩකලපු දිස්ත්‍රික්කයේ නිවාස ගණන 11කට පූර්ණ හානි සිදුව ඇති බව ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
අර්ධ හානි නිවාස දිස්ත්‍රික් මට්ටමෙන් ගත් කල්හි මඩකලපුවේ නිවාස 943ක් ද ත්‍රිකුණාමලයේ නිවාස 704 ක් ද අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 387 ක් ද වන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ ය.
මේ අතර ආපදා තත්ත්වයෙන් නැගෙනහිර පළාතේ මරණ දහයක් වාර්තා වී ඇති අතර ඉන් අටක් අම්පාරෙන් ද දෙකක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැගෙනහිර නිවාස 86ක් වැනසිලා