(රංජන් කස්තුරි)
පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කළේය.
ක්‍රීඩා සඳහා අවසර ලැබෙන අතර සිනමා ශාලා මේ මස 21 වැනි දින සිට විවෘත වන අතර ආසන ධාරිතාව සියයට 25ක් විය යුතු බව ද එම මාර්ගඋපදේශ මාලාවේ සඳහන් වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කරයි
ධනපාල Friday, 15 October 2021 08:32 PM
දායකයන්ට බරක් නොවෙන්න කඨින පින්කම දහමට අනුව චාම් විදිහට කරනහැටි කියාදුන් කොරෝනාවට ස්තූතියි...
gunarathna Friday, 15 October 2021 09:07 PM
දේශපාලන උද්ගෝෂණ, වෘතිය සමිති උද්ගෝෂණ සඳහා මෙම නීති වලංග නැත. මල ගෙවල් මගුල් ගෙවල් සඳහා තදින්ම නීතිය ක්‍රියාත්මක වෙයි.
saman Friday, 15 October 2021 11:56 PM
අර සංචාරකයා කියල තියෙන්නේ ඇත්තේ. රට වහලා නෑ කිව්වට ඇත්තටම තාමත් වහලා
wickramaratna Saturday, 16 October 2021 09:19 PM
ව්‍යාපාරය ගැන සිතමින් හෝ එන්නත ලබා ගන්නේ කවුරුන්ද යන්න හෝටල් හිමියා මේ මොහොතේ ගණන් ගන්නේ නැත. කරුණාකර ඉතා දැඩි නීති රීති තිබිය යුතුයි. නැත්නම් අගුළු දැමීම ඉක්මනින් පැමිණේ.