(ප්‍රේමතිලක පෙරමුණ)
ඉන්ධන අර්බුදයත් සමග කර්මාන්තශාලාවල අමු තේ දළු එකතු කිරීම විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියෝ පවසති.
ඉන්ධන නොමැති වීම නිසා දිනපතා අමු දළු එකතු කිරීම මේ වනවිටත් අඩාළ වී ඇති බැවින් දිනක් හැර දිනක් ලෙස තේ දළු එකතු කිරීම සිදුකරන බවද ඔවුහු පවසති
කෙසේ වුවද ඇතැම් දළු එකතු කරන්නන් මේ වන විට තම ආයතන කිහිපයක් වසා දමා ඇති බව ද , සේවකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා අහිමි වී ඇතැයිද කර්මාන්තයේ නියුතු වූවෝ පවසති
සමස්ත ලංකා පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ වසරකට ඩොලර් බිලියන 1.3 ක විදේශ විනිමය රැගෙන එන මෙම කර්මාන්තය සඳහා වැවිලි අමාත්‍යාංශය සහ තේ මණ්ඩලය විවිධ ක්රමෝපායන් හඳුන්වා දුන්නත් බිම් මට්ටමේ සිට ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවන බවත් එයට හේතුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබෙන සහයෝගය දුර්වලවීම නිසා බවත් ය
පහතරට වතු කම්කරු සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රජය ගත් වැරදි තීන්දු නිසා අද තේ ගස්වල ඉතිරිව ඇත්තේ දඬු පමණක් බවත් ,රුපියල් දහසක කුලියට වැඩ කරන කම්කරුවන්ට දැන් ලැබෙනුයේ දින බාගෙක වැටුප බවත් ,ඒ නිසා ඔවුන්ට තේ දළු ආහාරයට ගැනීමට සිදුවන බවයි
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තේ කර්මාන්තයත් හාන්සියි