IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි

(ළහිරු හර්ෂණ)

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය.

විරෝධතාවය අතරතුර යුද හමුදාවට ඊයේ(13) රාත්‍රී එල්ල වූ එම  ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජකියෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලදහ.

එම පිරිස යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබති.

 



අදහස් (10)

තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි

විජිත් Friday, 15 July 2022 02:38 AM

හමුදාපතිවරුන් ඉතාමත්ම බුද්ධිමත් වියයුතු අවධියක් මේ.ඔය ප්‍රහාරය පිටුපස සිටියේ ආණ්ඩුවේම කට්ටියක් බව කවුරුත් දන්නවා.අරගල කරුවන් අතරට ඒ පිරිස යොමුකළේ රනිල් බවත් කියවෙනවා.

:       84       14

jayasekaraFriday, 15 July 2022 11:41 AM

බම්බුව තමයි... ඔය හැම විනාශකාරී ක්‍රියාවක්ම පිටිපස්සේ ඉන්නේ රතුනූල් කාරයෝ... එයාට ඕනේ රට අවුලුවන්න කොහොමත් පුරුදු දෙයනේ... අනික මුල් අරගල කරුවන් හරිම බුද්ධිමත්.. පස්සේ ආපු අර රැට්ටා වගේ අය තිබුණු වැදගත්කම කෑවා.

:       7       61

BTSaturday, 16 July 2022 12:37 AM

"මුල් අරගල කරුවන් හරිම බුද්ධිමත්" ඔව්, කොතරම් බුද්ධිමත්ද කියතොත්, උදේ 8 සිට සවස 4 දක්වා රජයේ නොවන ජාත්‍යන්තර සංවිධානවල සේවය කර, ඉන්පසුව ගාලු මුවදොරට පැමිණ අරගලයට සම්මාදන් වුණා. තවත් කණ්ඩායමක් සෑම සෙනසුරාදාම බැටළු රැලක් මෙන් ගාලු මුවදොර අරගලයට පැමිණියේ තම පූජකවරුන්ගේ අණ පිලිපදිමිනි. දන්නෝ දනිති‍...!

:       0       0

aruna shantha Friday, 15 July 2022 02:44 AM

අරගල කරුවන් සහ හමුදාව අතරේ ප්‍රශ්නයක් ඇතිකොට ඔවුන් භේද කිරිමට රජයෙන්ම අටවපු උගුලක්. ගාමිණි ලොකුගේ ගේ කටු කන බල්ලන් බාගයක් මේ පහරදීම කරලා තිබෙන්නේ.

:       57       12

Rakitha Friday, 15 July 2022 08:00 AM

තාමත් ලැජ්ජ නැතුව රතු නූල් ගැට ගහගෙන ඉන්න හැටි....

:       59       8

jayasekaraFriday, 15 July 2022 11:39 AM

දැන් ඔයාට තියෙන්නේ නූලේ ප්‍රශ්නයක්ද? රතු නෙවෙයි ඕන දෙයක් මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන්....!

:       3       33

kumara Friday, 15 July 2022 09:54 AM

විරුවා අල කල තවත් වීරොදාර ..ඩ ශෝ කාරයෙක්.....

:       56       12

uk ran Friday, 15 July 2022 10:50 AM

මුල ඉන්ලද මේ අයට රන්ගන්න දීපු ඒකෙ වරද. JVP පෙරටුගමී මුන්ට ඔන ලේ බොන්න '

:       6       52

Dhammika Friday, 15 July 2022 11:04 AM

අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව කියන එක නිවැරදි කරන්න...යකඩ පොල්ලක් නෙවෙ ගල් ගෙඩියක් අතට ගත්තත් ඔහු අරගල කාරයෙක් නොවෙ...ඔතන හිටපු මම දන්නව කව්ද අවෙ කව්ද ගහුවෙ කියල..මාස 3කට වඩා කලයක් හමුදාවට නොගහපු අපි අද ගහන්නෙ අයි. රනිල්ගෙ මිනිස්සු අවෙ. කුඩු කරයො වගෙ සෙට් 1ක්.

:       41       6

bamunuarachchiFriday, 15 July 2022 07:11 PM

රනිල්ගේ මිනිස්සු ආවා? මම රනිල් පාක්ෂිකයෙක් නොවෙයි. මෙතැනට පක්ෂය අදාළ නැහැ. රනිල් වැදගත් මහත්මයෙක්... අරගල කාරයින් වගේ රස්තියාදු කාරයෙක් නොවෙයි. අරගලකාරයින් අතර රනිල් ළඟින් තියන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද? අනුරයා හා ජෙප්පන් ළඟින් තියන්න මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ඔබලත් ඒ ගණයේ මිනිස්සු අපි අරගල කාරයින්ට සලකන්නේ රස්තියාදු කාරයින් හැටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 823 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 346 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 333 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 247 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 418 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 429 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 204 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site