IMG-LOGO

තිරප්පනේ අනතුරකින් දස දෙනෙක් රෝහලට

(කුෂාන් ජයවර්ධන)

තිරප්පනය ප්‍රදේශයේදී  වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

කැකිරාව දෙස සිට ⁣අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

මෙම වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති බවත් එයින් පුද්ගලයන් 10 දෙනකු  තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව 1990 ගිලන්රථ සේවාවේ සහය ඇතිව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

 



අදහස් (0)

තිරප්පනේ අනතුරකින් දස දෙනෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site