IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තාක්ෂණ නිලධාරියා අල්ලස් දැලේ හිරවේ

(පැතුම් දර්ශන)

රුපියල් විසිදහසක අල්ලසක් ලබාගත් බවට සැකපිට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද(06) දවල් අත්අඩංගුවට ගනු ලැබීය.

හොරොව්පොතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලක පරිසර හා ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට සැකකාර තාක්ෂණ නිලධාරිවරයා රුපියල් විසිදහසක අල්ලසක් ඉල්ලා ඇතිබවත් ඒ අනුව එම මුදල ලබා ගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් උසස් නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (5)

තාක්ෂණ නිලධාරියා අල්ලස් දැලේ හිරවේ

ranjith Tuesday, 06 December 2022 03:20 PM

රුපියල් 20000 නෙවෙ රුපියලක් උනත් වන්චා කිරීම වරදක්. ඒ උනාට කෝ ඔය ප්‍රසිද්ධ මහා පරිමාන වන්චා දූශන ගැන නිසි ක්‍රියා මහබැංකුවෙ වංචාවෙ සිට කීයක් මහාපරිමාන වංචා ගැන පර්ලිමෙන්තුවෙම කතා කරාද? එව එ දෙගොල්ලන්ටම කැප ඒ්වද සමාන්ය ජන්තාවට පමනද නීතිය?

:       2       6

Senarath Tuesday, 06 December 2022 03:49 PM

ප්‍රාදේශීය සභාවල වැඩකරන 90% ක තාක්ෂණ නිලධාරීන් ඔය වගේ තමා. ප්ලෑන් එක කොච්චර නිවැරදිව ඇඳලා තිබුණත් මොකක් හරි දෙයක් කියලා එය අනුමත කිරීම ප්‍රමාද කරනවා ගාන ලැබෙනකම්.

:       0       8

Buddika Tuesday, 06 December 2022 05:39 PM

ප්‍රාදේශීය සභා, නගර සභාවල බොහෝ නිලධාරීන්ගේ ක්‍රමය මේකයි. මොන වැඩක් සියයට සියයක් නිවැරදිව බාර දුන්නත් ඔය මිනිස්සුන්ට පගාව නොදී වැඩක් කරගන්න බෑ.

:       0       3

siri Wednesday, 07 December 2022 03:21 AM

වංචාව දූෂණය අතින් කප් ගහපු රටක් ඉහලම සිට පහළට හොරකම දූෂණය සුලබයි.

:       0       0

Bamunuarachchi Wednesday, 07 December 2022 07:07 AM

ඇයි හොරොව්පතානේ TO පමණක්? හැම ප්‍රාදේශීය සභාවක තාක්ෂණ නිලධාරියෝ පගාව ගන්නවා. කවදාවත් පගාව නොගෙන ප්ලෑන් එකක් පාස් කරන්නේ නැහැ. හැබැයි TOට මට කෙලින්න බැරිඋනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 204 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 290 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 77 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 971 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 257 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 306 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site