IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති රනිල්ට ජපානයෙත් සහාය

 

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුව වෙනුවෙන් දිගු කලක් තිස්සේ කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සිය සතුටට හේතු වූ බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ නායකත්වය ගැන විශ්වාසයක් තබන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

 



අදහස් (11)

ජනපති රනිල්ට ජපානයෙත් සහාය

nimal Saturday, 06 August 2022 11:22 PM

අසල්වැසි මිතුරු රටවල් අපට සහයෝගය පළකරද්දී පාර්ලිමේන්තුවේ 225 දෙනාට රටේ ජනතවගේ ආර්ථික ගැටළු විසදීම වෙනුවෙන් එකගත්වයට පැමිණීමට නොහැකිව ඔවු නොවුන්ට චෝදනා නගමින් සිටි.

:       3       97

NishanSunday, 07 August 2022 05:20 AM

එහෙම දේකට එකතු වෙන්නවත් කොන්ද පණ නෑ, ආත්ම ශක්තියක් නෑ, දේශපාලන අවංකභාවයක් වගේම ජනතාව ගැන සැබෑ කැක්කුමක් නෑ.

:       1       9

krishan jayalath Sunday, 07 August 2022 05:20 AM

ජපානයේ ලිබරල් පක්ෂයේ නායක කිෂිදා ෆුමියෝ අගමැතිතුමන් ලිබරල් අදහස් දරන UNP පක්ෂයේ ජනාධිපති රනිල් මැතිතුමන්ට ඕනෑම උදව්වක් කරන බව නම් සහතිකයි. අර දුම්රිය ව්‍යාපෘතියත් නැවත දෙනවා ස්ථිරයි. මිනිස්සුන්ට සුවපහසුව ගමන් යන්න ලඟදීම කාලය එයි. දැන් සතුටු වෙන්න ඇත්තටම. සිංහලයනි, අරගලය ඉවර කරපියව්.

:       6       17

wedage Sunday, 07 August 2022 06:48 AM

මොනෝ රේල් එක පටන් ගනීද?

:       0       0

Rohana Sunday, 07 August 2022 07:09 AM

ජපානයෙන් ප්‍රදානයකරනලද පසුගිය පාලනයෙන් අවලංගුකරන ලද කොලඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ලබාගැනීම ගැනත් ඉල්ලීමක් කලොත් සමහරවිට ලැබෙන්න පුළුවන්.

:       0       15

Surain Sunday, 07 August 2022 08:28 AM

අතිශයෝක්තියෙන් එන ප්‍රවෘත්ති මේවා වෙන්න පුළුවන් නේද?

:       5       8

ජලා හුටං Sunday, 07 August 2022 08:39 AM

කිශිදා මහත්තයෝ.ඔයා මෙයා ගැන දන්නේ නැහැ.මේ ඇවිල්ලා රාජපස්ස හොරුන්ගේ මශ්ශිනා.මිනිහා එකපාරක් අපේ රටේ මහබැන්කුවටත් කෙලියා.අතේ දුරින් තියාගන්න. ශතයක්වත් දෙන්න එපා.ද්‍රව්‍යමය ආධාර පමණක් දෙන්න.ජපානය පැත්තේ ගෙන්නගන්න එපා.

:       16       7

mahee Sunday, 07 August 2022 08:48 AM

රනිල් මහත්තයෝ මං ඔහෙට ඡන්දෙ නං දීල නෑ කවදාවත්. හැබැයි යහපාලනය ගේන්න නං දුන්න. වැඩක් වුනෙ නෑ. දැන් ඔයා ජනාධිපති. සතුටුයි 225 එකතුවෙලා ගමනක් යන්න ට්‍රයි කිරීම ගැන. මං හිතන්නේ නෑ එකතුවෙයි කියල. රටට වඩා දේශපාලනේ තමන්ගෙ ගොඩ ගැන හිතන මිනිස්සු කොටසක් ඉන්නෙ.

:       3       11

දාස Sunday, 07 August 2022 11:59 AM

කට්න්ද , මේ පත්තර මහත්තුරුන්ට බැරිද ඔය නය හම්බ වෙච්ච වෙලාවට අද දිනේ දාල මෙන්න අපි එදා කිව්ව විදියට මෙච්චර මුදලක් ලැබිල තියෙනව කියල කියන්න.

:       0       0

ganegoda Sunday, 07 August 2022 12:40 PM

මොකක් හරි පචයක් පත්තරේට දාගෙන ලකුණු ටිකක් ලබා ගන්න උත්සාහ කරනවා.

:       1       4

de silva Sunday, 07 August 2022 02:19 PM

මොන බොරුද? පුළුවන්නම් අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත අරගෙන පෙන්වන්න. ඔය පොහොට්ටු කාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්න තුරු ජපානය උදව් කරන්නෙ නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 224 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 601 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1558 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1784 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 552 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 256 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site