IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති  ප‍්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ වීසා බලපත්‍රය අද (11) කල් ඉකුත් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ කිසිඳු දේශපාලන කටයුත්තක්  නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති  ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (16)

ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

රටවැසියා Thursday, 11 August 2022 12:53 PM

ලංකාවේ පාස්පෝට් එකක් තියනවා, අපරාධ කරලා නැහැ, හිටපු ජනාධීපතිලා තරම් හොරකම් කරලත් නැහැ, සරලව ජීවත් උනා, අවු 70ක් ණයට කාල සැපට ඉඳපු මිනිස්සුන්ගෙ පව් වලට කරගැහුවා විතරයි. මේ ආර්ථීක ප්‍රශ්ණෙ කොහොමත් එනවා, ඒක මේ කොරෝනා නිසා ඉක්මන් උන එක විතරයි උනේ. දැන් ලංකාවට එන්න එපා කියලා කවුද කියන්නෙ. මොකක්ද තියෙන බාධකය.

:       24       22

PereraFriday, 12 August 2022 05:18 AM

බාධකය? රටට ජාතියට කල “ ගුණ‘ වලට රට්ටුන්ගෙන් ලෝභ නැතිව පුද පූජා ලැබෙයි කියන බය

:       0       0

Prabha Thursday, 11 August 2022 12:58 PM

හොරකම් වංචා දූෂණ කරලා නැත්නම් ආපහු එන්න බය වෙන්න එපා.

:       2       20

Perera Thursday, 11 August 2022 01:00 PM

ඉන්න හිතෙන රටකට ගියාට බාරගන්න කැමති රටක් වෙන්නත් ඕනනේ.

:       2       11

ජගත් ලියනගේ Thursday, 11 August 2022 01:52 PM

අනේ දිගටම තියා ගන්නකෝ තායිලන්තය, කියන තැනකට වඳින්නම්

:       24       25

පිටිගල මිලානෝ Thursday, 11 August 2022 03:13 PM

ඔහොමම සෞදියට බාරදෙන්න... ඒ අය සරණාගතකම දෙයි…

:       3       7

BamunuarachchiFriday, 12 August 2022 05:58 PM

ඔව් හලෝ ගෝඨාභය නොසිටියානම් ඔයාල වගේ අයට සෞදියට බාර වෙලා..එහි සරණාගතයෝ වෙන්න තමා තිබුනේ.ඒ සරණාගත කමින් බේරුවට ගෝඨාභය ඉන්න පැත්ත බලලා වදිනවා.

:       0       1

Saman Thursday, 11 August 2022 03:41 PM

ඔබතුමා තැන තැන යන්න ඕන නෑ මෙහේ ඇවිත් ජීවත් වෙන්න. කළගුණදත් සිංහලයන් සැමදා ඔබ සමගයි

:       14       16

Bamunuarachchi Thursday, 11 August 2022 04:11 PM

ඝෝඨාභය මහතා වෙනත් රටවල රැකවරණය සොයන්න වරදක් ලංකාවේ හෝ රටින් පිට කර නැහැ. ඔබතුමාගේ පැමිණීම අපි ආදරයෙන් බලාපොරොත්තු වෙනවනවා . එත් ටිකක් ඉවසන්න ජෙප්පෝ දියකර හැරීමේ කර්තව්‍ය පටන්ගෙන තිබෙනවා. අපි ජෙප්පන් විනාස කිරීමේ කර්තව්‍යට දායක වෙනවා. වැඩිකල් නොගොස් අනුරට රැකවරණය ලබා දීමට කැමති රටක් සොයන්න වෙනවා. එතෙක් ඉවසන්න.

:       30       19

arschfikaaFriday, 12 August 2022 02:02 AM

ඔලුවට අං දෙකක් විතරයි අඩු.

:       2       1

BamunuarachchiFriday, 12 August 2022 10:30 AM

ආ එන්න අං දෙකක් විතරක් නොවේ වලිගෙකුත් දෙන්නම්. ජෙප්පන්ට අං විතරක් මදි.

:       0       2

Raja Thursday, 11 August 2022 05:13 PM

මොකද උගන්ඩාවට යන්නෙ නැත්තෙ? සහෝදරයාගෙ ඔබලගෙ සේරම හොර වියාපාර තියෙන්නෙ එහෙනේ

:       13       20

රත්න Thursday, 11 August 2022 08:33 PM

කරුණාකර එතුමාට සියලු ගෞරව සහිතව ලංකාවට එන්න කියා ආරාධනා කරන්න.

:       6       5

රටහිතකාමිFriday, 12 August 2022 07:28 AM

ගිහින් දාන්න රතු කාපට් එක.ඒත් එක්කම හඳහනත් බලා ගන්න

:       1       0

BamunuarachchiFriday, 12 August 2022 06:07 PM

අනුරයාම රට ණය වෙච්ච හැටි පාර්ලිමේන්තුවේ කිවිවාම රතු කාපටි එලලාම තමා තමයි ගෝඨාභය වඩම්වන්නේ.රාජපක්ෂලාට විරුද්ධ උනේ ජෙප්පන්ගේ කතා අහලානේ දැනුත් අහනවා ජෙප්පන්ගේ කතා .එතකොට අනුරයාව ස්වර්ගස්ත කරන්න හිතෙනවා ඇති

:       0       0

Bamunuarachchi Friday, 12 August 2022 06:03 PM

ගෝඨාභය එක ඩොලරයක් ණය අරගෙන නැහැ.මහින්දගේ කාලේ ණය අරගෙන තිබුනේ ඩොලර් බිලියන 3යි 2014-2020 කාලේ යහපාලකයෝ ඩොලර් බිලියන 12 ණය අරගෙන තිබුනා කියලා පාර්ලිමේන්තුවේ කියන්නේ අනුර.මම you tube. එකේ ඇහැව්වා එහෙනම් මොන බම්බුවකටද මිනිහෝ රාජපක්ෂලා රට ණය කෙරුවා කියලා පට්ට බොරු කිවිවේ කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 32 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 100 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 136 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 290 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 668 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 852 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site