(ළහිරු හර්ෂණ)
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ
maruwa samaga waase Monday, 03 October 2022 05:34 PM
අපිටත් තුවක්කු 2-3ක් අවශ්‍යයි. ගමේ මිනිස්සුත් එක්ක තෝරබේරාගන්න හුඟක් දේවල් තියෙනවා.
Bamunuarachchi Monday, 03 October 2022 06:22 PM
ගොවියන්ට පමණක් නොවෙයි අපිටත් තුවක්කු දෙන්න. වඳුරන් නිසා ගහක් හදා ගන්න බැහැ, ගෙඩියක් බේරාගන්න බැහැ., නිතරම ටෙලිෆෝන් ලයින් කඩනවා. මහා කරදරයක්. අපිට අන්තිමට වෙන්නේ විදුලිබලය අදින්නයි. එය බොහොම අවදානම්...!
සුනෙත් Monday, 03 October 2022 06:38 PM
එහෙම නම් කෘෂි නාශකවලට විරුද්ධවත් උත්ඝෝෂණ කරන්න ඕනේ. මෝඩ මිනිස්සු. සතා ලොකු නම් විතරයි එයාව ආරක්ෂා කරන්න දඟලන්නේ. මම මේ සත්තු මරන්න කියනවා නෙමෙයි, හැබැයි මේකට විකල්පයකුත් දෙන ගමන් උත්ඝෝෂණය කරොත් තමයි හොඳ... මොකද තුවාලේ තියෙන එක තමයි වේදනාව දන්නේ...
චන්දන Monday, 03 October 2022 07:35 PM
වගාවේ යෙදෙන ගොවියා ට තියෙන කැක්කුම , අමාරුව මුංට තේරෙන්නේ නැහැ . ජීවිතේට උදැල්ල අල්ලලා නැතිව ඇති . රුපියල් 10 ට 20 ට එළවළු දෙනව නම් බඩ පැලෙන්න කයි.
Lalith M Monday, 03 October 2022 08:48 PM
කිසිම වගාවක් කරන්න බෑ.ඉත්තෑවෝ, වල්ඌරෝ ,වඳුරෝ වගාව වනසනවා. මේ තත්ත්වය පාලනය සත්ත්ව අයිතිය සුරකින්නන්ට පුලුවන්නම් හොඳයි. නැතිව ඒ අය අපිට ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ලබාදීම කල යුතුයි. එක එකා නැටුවට රටක ආර්ථිකය පවත්වාගෙන යාම රජයක වගකීම.....
asanka Monday, 03 October 2022 09:33 PM
ඈත ගම් වල වෙසෙමින් ඉතා දුෂ්කර තත්වයක් තුල ගොවිතැන් කරන හොවීන්ගේ ආරක්ෂාව සඳහා ගත් හොඳ පියවරක්. මේ පියවර ගැනීමට තිබුනේ බොහෝ කාලයකට පෙරයි. එසේ වුවා නම්, බොහෝ අහිංසක ජීවිත වන සතුන්ගේ පහර දීම් වලින් බේරා ගන්නට තිබුනා. මෙවැනි දේට නගරබදව වෙසෙමින් විරුද්ධ වන උදවිය ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
චින්තක Tuesday, 04 October 2022 05:44 AM
ගොවීන්ට වගා ආරක්ෂාවට තුවක්කු දෙන්න එපානම් මේ විරෝධතාකරුවන් ගොවිබිම් රැකවලට යොදාගන්න ක්‍රමයක් හදන්න.
Aragalaye Goviyo Tuesday, 04 October 2022 05:46 AM
ඔය තුවක්කුවලින් වෙඩි තියන්න ඕනෑ සත්තු මොකුන්ද කියලා අපි දන්නවා.
K.R..Perera Tuesday, 04 October 2022 11:46 AM
මේ NGO නඩ හැමදාම කරන්නේ මිනුස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය නැති කරලා, වගා පාලු කරන සත්තුන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එකයි. 10% අස්වැන්න සතුන් විනාශ කරනවා. මිනුස්සු ගැන බලන්න කවුරුත් නැහැ.
Bamunuarachchi Wednesday, 05 October 2022 06:25 AM
අපිටත් තුවක්කු දෙන්න. ගහක ගෙඩියක් බේරා ගන්න බැහැ, වහලවල්වල උළු බේරා ගන්න බැහැ. ටෙලිෆෝන් ලයින් කඩා දමනවා. වඳුරන්ගෙන් මහ කරදරයක්...!