IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත.

මෙරටට රැගෙන ඒම තහනම් එන්ජීන් ධාරීතාවය 800 හා 400 යුත් යතුරු පැදි හතරක් හා කිසිදු නිත්‍යානුකුල ලියවිලි නොමැතිව සඟවා තිබු 250 ධාරිතාවයකින් යුතු යතුරුයක් බව පෙලිසිය කියයි.

අදාල යතුරු පැදි සමග අවුරුදු 50,45, හා 20 සිමා වල සැකකරුවන් සිව් දෙනකු මෙලෙස අත් අඩංගුවට ගත් බව වැටලිම් සදහා එක්වු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිළධාරීහු හා කල්පිටිය පොලිසිය කියති.

 

 



අදහස් (0)

කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 602 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site