(යොහාන් භාසුර)
මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ කොටුවේ දැන් පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.
පොලිස් සහ යුද හමුදා ආරක්ෂක වළලු කීපයක් දමා විරෝධතාකරුවන් වටකර කොටුව දුම්රිය ස්ථානය අසළට අවතීර්ණ වීමද වළක්වා තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා
ruwan Wednesday, 08 February 2023 03:04 PM
හොර ගුහාවල් තුනක් තමයි ඔය
Bamunuarachchi Wednesday, 08 February 2023 03:18 PM
වෘත්තීය සමීති නායකයින් අල්ලා බොරැල්ල පෝරණුවට ගෙන ආවානම් වැඩේ ඉවරයි. අපි ඔය ටික කරන්න තමයි හිට්ලර් බලතල දීල හටනමලක්ෂයකින් නායකයෙක් පත්කලේ කෝ ගොයියා උපාසක කෙනෙක් උනා. වැඩකට නැති හාල්පාරුවෙකුට බලය පවරා මෑන් ගියා. මෙයා හැරෙන්න බලය ගන්න සුදුසු මිනිහෙක් හිටියේ නැති නිසා මේකා රජ උනා.