IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කතරගම නව නිලමේ තිළිණ

(කේෂර ගුණතිලක)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස එහි වැඩ බලන බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා අද මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නිලවරණයේදී නිතරඟයෙන් තේරී පත්විය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා විසින් බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙලෙස පවත්වන ලද අතර එහිදී තිළිණ මධුසංඛ මහතා නව බස්නායක නිලමේවරයා ලෙස නිතරඟයෙන් තේරී පත් විය.

නව බස්නායක නිලමේ ධූරයට පත් තිළිණ මධුසංඛ මහත මාතර ඉසදීන් නගරයේ පදිංචිකරුවකු වන අතර මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු දැනට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙසද කටයුතු කරයි.

 



අදහස් (1)

කතරගම නව නිලමේ තිළිණ

ඇනෝපිලස් Tuesday, 09 December 2025 01:26 PM

දැන් දෙවියො මුණගැහෙන්න අපොයින්මන්ට් එක දාන්න ඕන මෙයා හරහා. ඩයරිය තියෙන්නේ මෙයා ලඟනේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 394 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 444 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site