(යොහාන් භාසුර)
උගන්ඩාවේ සිට කටාර් හරහා කටුනායක ගුවන් තොටුපළට ළගා වූ ගුවන් යානයකින් පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ගිලදැමීමෙන් උදරයේ සඟවා ගෙන රැගෙන ආ කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අද (15) සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
සැකය මත කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ ගේට්ටුවෙදී නවතා ප්‍රශ්න කිරීමේදී මගීන් පරිලෝකන යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදී මෙම කොකේන් තොගය එම කාන්තාව ගිලදමා තිබෙන බව සොයාගත් බවත් ඇය 45 හැවිරිදි කාන්තාවක් බවත් රේගුව පවසයි.
උදරයේ කොකේන් අඩංගු ගුලි 100 තිබේ යැයි ඇය පැවසීමෙන් පසුව ඉන් ගුලි 51 ක් ඉවතට ගත් බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කරන අතර අදාල කාන්තාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට නියමිත බවත් රේගුව කියයි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උගන්ඩා කතගේ කුසෙන් කොකේන් පෙති 100 මතුවෙයි
Perera Saturday, 16 October 2021 02:24 AM
හොඳට හොයලා බැලුවද තව තියෙනවද නැද්ද කියලා
ලුම්බිණි Saturday, 16 October 2021 05:34 AM
ඔය එන්නේ සංචාරකයෝ.