IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර

(අංජුල මහික වීරරත්න)

උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

බහුලව වී ගොවිතැන් කරන අම්පාර ඇතුළු  දිස්ත්‍රික්වලට මුලින්ම නයිට්‍රජන් දියර පොහොර  ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් එලෙස අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට  සහතික වීමත් සමඟ  ගොවීන්  කුඹුරු වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් තමාට දැනුම් දී ඇතැයි ද  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.



අදහස් (8)

ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර

69lakshaya Saturday, 16 October 2021 12:53 AM

අනේ අපිට කාබනික නයිට්‍රජන් ගෙනල්ලා ඇමතිතුමා

:       0       2

කිරි පුතා Saturday, 16 October 2021 01:47 AM

හැම එකම අරහෙනුයි මෙහෙනුයි ගෙනත් කොමිස් ගහන අරමුණ පැත්තක තියලා රටට අවශ්‍ය දේ රට තුළම නිපදවා ගත යුතුයි. දැනුම තියෙන ආචාර්ය මහාචාර්ය ගොල්ල මාධ්‍ය සාකච්ඡාවලට සීමා නොකර එයාලට කරලා පෙන්වන්න වැඩ බාර දෙන්න

:       1       4

sam Saturday, 16 October 2021 07:36 AM

ඉස්සර ලංකාවේ බයිලා කියලා මිනිසු සතුටු කලේ ඒම් ඒස් ප්‍රනාන්දු කියන ගායකයා දැන් අමුතු බෙරු බයිල කියවන නොන්නඩි වෙනවා හිටපු ඉන්ෂවරස් ගොයියො

:       0       4

චන්දන Saturday, 16 October 2021 07:40 AM

මහත්තයා , කාබනික පෙහොර කියල පීචං වෙන්න එපා. ඕක ස්වාභාවික සහ කෘත්‍රිම කියල වෙනස් කරන්න .

:       0       4

Perwra Saturday, 16 October 2021 08:02 AM

ගෙන්නලා බීපල්ලා. මේ අය ගොවිතැනත් විනාශ කරලාම තමයි නවතින්නේ.

:       0       4

ගජමිතුරු Saturday, 16 October 2021 09:37 AM

ඉන්දියාවෙන් නයිට්‍රජන් චීනයෙන් කොම්පෝස්ට් දෙරටින්ම හාල් අපනයන කළ තේ වගාව විනාශ වීමෙන් චීන තේවලට ඉල්ලුම වැඩිවීම ලංකාව වලපල්ලට යාම අනාගතයේ සිදුවිය හැකියි.

:       0       5

JANAHITHA Saturday, 16 October 2021 10:07 AM

ජනතාවට දියර පොහොර දෙන්න බොහොම දක්ෂ කෙනෙක්... නමුත් 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ මෙතුමා ඇමැති පුටුවක ඉන්දවන්න නම් නොවේ... බුදුසරණයි...!

:       0       3

පිටිගල මිලානෝ Saturday, 16 October 2021 11:43 AM

නයිට්‍රජන් කාබනික පොහොරද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 438 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1808 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1406 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 791 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1948 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site