IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉදිරි මාස තුන තුළ රසායනික පොහොර සඳහා සහනාධාරයක්

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීමට හෝ පොහොර මිල අඩු කිරීමට කටයුතුකරන  බව වැවිලි අමාත්‍ය   වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

ඇණවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබීම හේතුවෙන් පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයිද  අමාත්‍යවරයා කීවේය.

හිඟයකින් තොරව සහන මිලට ජනතාවට පොහොර ලබාදීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ගාල්ල නෙලුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු  මේ බව කියා සිටියේය.



අදහස් (25)

ඉදිරි මාස තුන තුළ රසායනික පොහොර සඳහා සහනාධාරයක්

fairoos Thursday, 20 January 2022 05:44 PM

එතකොට සර්ගේ ඉදිරි අවුරුදු 3 මේ විදිහටද ගෙවන්න යන්නේ? දැන්නම් බයියන්ට සැප ඇති...

:       1       21

bamunuarachchiThursday, 20 January 2022 06:34 PM

බයියන්ට සැප ගන්න තමයි සිංහල ආණ්ඩුවක් ඇතිකළේ... නැතුව හම්බයින්ටයි, ජෙප්පන්ටයි සැප දෙන්න නොවෙයි.

:       23       1

fairoosThursday, 20 January 2022 08:02 PM

ඒකතමයි බුර්කාව දාගෙන හම්බයන්ගෙන් හිඟාකන්නේ.. අනේ ලැජ්ජා නැද්ද බමුණා..? දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       3       19

බණ්ඩා Friday, 21 January 2022 01:05 AM

බණ්ඩා ජාතිවාදය ඇවිස්සුවොත්, මානව අයිතිවාසිකම් බල්ලට දාලා කතා කලොත් ලෝකේ කොහේ හිටියත් අපේ ආණ්ඩුවක් ආව දාට හොයාගන්නවා.එක මතක තියාගෙන වැඩ කරනවා.

:       0       0

BamunuatachchiFriday, 21 January 2022 07:23 AM

හම්බයින් කවදාද හිඟන්නෙකුට සල්ලි දුන්නේ? හම්බයෝ කවමදාකවත් හිඟන්නන්ට සල්ලි දෙන්නේ නැත. වටපිට බලලා හිඟන්නාගේ සල්ලි ගන්නවා මිසක්... හම්බයින් ජීවත්වෙන්නේ සිංහලයාගේ බදු සල්ලිවලින්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, මේ සියල්ලම සුළු ජාතිකයින් භුක්ති විඳින්නේ සිංහලයාගේ බදු සල්ලිවලින්... තේරුණාද?

:       1       0

Hafeel Friday, 21 January 2022 10:12 AM

බමුණු කොහොමද කියන්නේ මේක සිංහල ආණ්ඩුව කියලා? දැන් සුසිල්, විජේදාස පන්නලා, අර හලාල් මන්ත්‍රීලා හත් දෙනාම ජනාධිපති ලං කරගත්තා. විමල්, වාසු ගම්මන්පිලත් දොරකඩ ගාව ඉන්නේ එලියට යනවද නැද්ද කියලා. ලැජ්ජයි...!

:       2       3

bamunuarachchiSaturday, 22 January 2022 08:27 PM

කව්ද හලෝ ළඟාකර ගත්තේ? ළංවුණු එක හම්බයින් කරන තවත් උප්පර වැට්ටියක්.. අපි නොවෙයි මම ඒ ගැන හොඳට දන්නවා. මොකද ඔවුන්ට ඇමැතිකම් ලැබුණාද? නැහැ? ළං වුණාට කමක් නැහැ. කේවල් කරන්න බැහැ. අපිට අමාත්‍යාංශ දුන්නේ නැතිනම් අපේ සපෝර්ට් එක නැහැ. ගොබ්බයින් මොකද කලේ...? අමාත්‍යංශ 43ම දුන්නා. ඊළඟට ඔවුන් ඒ අරාබියට කියන්නේ දැන් රට මුස්ලිම් වේගෙන එන්නේ... ඒක කරන්න සල්ලි එවන්න කියලා...

:       0       0

Nuwan Thursday, 20 January 2022 06:28 PM

ලෝකයේ මොන ගොනෙක්වත් කරන්නේ නැති විදිහට එක රැයකින් කාබනික ගොවිතැනට මාරු වෙලා කරපු විනාශයක්...!!!

:       2       24

Bamunuarachchi Thursday, 20 January 2022 06:31 PM

වකුගඩු රෝගවලට රජයට බෙහෙත් ගෙවන්න එපා.

:       16       3

NuwanThursday, 20 January 2022 07:16 PM

වකුගඩු රෝගවලට මුල රසායනික පෝර කියලා එක්කෙනෙක්ව ගොනාට ඇන්දුවේ එයා ළඟම ඉන්න කේවට්ට දොස්තර කෙනෙක්. වකුගඩු රෝගවලට මුල මොකක්ද කියලා පර්යේෂණ වාර්තාවලින් පෙන්නලා තියෙද්දී මෝඩ, අමනකමට වැඩ කරලා රට ලෝකයෙන් හිඟාකන තැනට දැම්මා මේ පාලකයෝ...!!! 

:       2       22

sugathThursday, 20 January 2022 08:53 PM

පර්යේෂණ වාර්තාවලින් පෙන්නලා දී තියෙන වකුගඩු රෝගවලට මුල මොකක්ද?

:       1       6

BamunuarachchiFriday, 21 January 2022 07:34 AM

හලෝ මහවැලිය පටන් ගන්න කලින් රජරට වකුගඩු රෝග තිබුණාද? මහවැලිය පටන් ගත්තාට පසුවයි රසායනික පොහොර මහා පරිමාණයෙන් ගෙන්නුවේ. රජරට ගොවියා තමයි මහා පරිමාණයෙන් රසායනික පොහොර භාවිතා කළේ. උතුරේ ගොවියා රසායනික පොහොර ඉල්ලන්නේ නැත. ඔවුන්ට වකුගඩු රෝග නැත. දකුණේ තත්වයත් එසේමයි. මේවා කොමන් සෙන්ස් හෙවත් සාමාන්‍ය බුද්ධිය නැතිනම් අවබෝධය...

:       1       0

BamunuarachchiFriday, 21 January 2022 07:44 AM

අපි පොඩිකාලේ එක්දහස් නමසිය බර ගණන්වල කොළඹ සිට අනුරාධපුරේ වන්දනාවේ යනකොට නෙලුම්, මානෙල්, කෙකටියා පිපී තිබෙන පොකුණක් ළඟ වාහන නවත්වා කෑම කාලා පොකුණෙන් වතුර බොනවා. අද අපිට ඒක කරන්න පුළුවන්ද? බැහැ. මොකද වතුරට කෘමිනාශක තෙල්, රසායනික පොහොර මිශ්‍රයි. බිව්වොත් මරණය... අද ළමයි පොකුණක් කියන එක දන්නෙත් නැහැ. දැකලත් නැහැ...

:       1       0

Naushi Friday, 21 January 2022 08:19 AM

බමුණා වගේ කුලියට කහින කේවට්ටයින් ඉන්නකම් නන්දසේන උන්නැහැ... ගොඩ.

:       0       2

BamunuarachchiSaturday, 22 January 2022 08:32 PM

හලෝ මම සිංහලයෙක් මේකේ හිඟමනේ ගම්ම්මිරිස් හොයාගෙන ආපු සුලුජාතිකයින්ට විරුද්දව කතාකොරන්න මට කාගේවත් කුලියක් ඕනේ නැහැ. රටටවෙන හානිය දැක්කාම ඒ හොඳටම ඇති.

:       1       0

BamunuarachchiSunday, 23 January 2022 08:18 AM

සිංහල මට මේ සිංහල රටේ කුලියට කතා කොරන්න ඕනේ නැහැ. අපි භය නැතුව කෙලින් කතා කරනවා? අපිට කවුද භය අපි කාටද භය? අන්න රටකන අය වෙනුවෙන් කතා කලානම් කුලියට කැස්ස වෙනවා?

:       1       0

Hafeel Friday, 21 January 2022 10:19 AM

එතකොට චීනා නොමිලේ දෙන හාල් කාබනික පොහොරවලින් නිෂ්පාදනය කළා කියලා සහතිකයක් දුන්නාද? මොන විද්‍යාත්මක පදනමින් කියන්නේ රසායනික පොහොරවලින් පමණයි... වකුගඩු රෝග හැදන්නේ කියලා...? අරක්කු, දුම්පානයෙන් ඇති වෙන හානිය නොපෙනෙන්නේ ඇයි?

:       1       4

BamunuarachchiSaturday, 22 January 2022 08:41 PM

චීනගේ හාල් ගන්නෙත් රටින් හාල් ගෙන්වන්නෙත් පොහොර නිසා නොවෙයි මැට්ටෝ ලංකාවේ හාල් මිල බස්සන්න.

:       1       0

සමන්ත Thursday, 20 January 2022 06:53 PM

​මේක මාර කතාවක් නේ. දැන් කරන්න ඕනේ උපරීම හානිය කරලා, ගොවියා නැති භංග කරලා, මිනිස්සුන්ට කන්න නැතිකරලා ආයෙත් සහනාධාර දෙනවාලු. පොහොර දෙනවාලු. තමන්ගේ වැරැදි තීරණ නිසා රටට වුණු හානිය පිළිගත්තා නම් මේ අසමත් ආණ්ඩුවට තව දුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඉල්ලා අස් වී ඕන තූත්තු කුඩියකට යන්න.

:       3       19

Hemantha kumara Thursday, 20 January 2022 07:35 PM

මොනවා කීවත් සර් ෆේල් හලෝ...!

:       0       15

යෝගා Thursday, 20 January 2022 08:58 PM

රසායනික පොහොර වලට කිසිසේත්ම සහනාධාර දෙන්න එපා. කාබනික ගොවිතැන් සාර්ථකවෙන ඕනෑතරම් උදාහරණ තියෙනවා.

:       20       5

de silva Friday, 21 January 2022 09:04 AM

විකාර දොඩවන්නේ නැතිව කළින් තිබුණු ක්‍රමයට පොහොර වහාම ලබාදෙන්න. නැතිනම් සහල්, එළවලු, පලතුරු ගෙන්වන්න විශාල මුදලක් පිටරටට ඇදිලා යාවි...!

:       1       0

JAYATH Friday, 21 January 2022 11:21 AM

පර්යේෂණ වාර්තාවලින් තවම වකුගඩු රෝගයේ මූලාශ්‍රය හොයාගෙන නැහැ. නමුත් රසායනික පොහොර නෙවෙයි කියලා නම් පැහැදිලියි. ඒක නිසා තමයි ඒක තවමත් "මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා " නම් කරලා තියෙන්නේ.. මේ ගැන ලියපු පර්යේෂණ වාර්තා, පත්‍රිකා එමටයි.. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒවත් එක්කම) ඕන කෙනෙකුට ඉංග්‍රීසි තේරෙනවා නම් අන්තර්ජාලයට ගිහින් බලන්න පුළුවන් මෙතන බොරුවට මෙලෝ දෙයක් නොදැන කොටන්නේ නැතුව...

:       0       4

අගුපිලගේ Friday, 21 January 2022 12:57 PM

ඕක කලින්ම කළානම් පොහොට්ටු රජය මෙතරම් එපා වෙන්නේ නැහැ. අහලා නැද්ද ඩොක්ටර් කළ දුටු කල වල ඉහගන්න කියලා...

:       0       0

sharmwarn Friday, 21 January 2022 04:15 PM

ජනතාවට බොරු බයිලා කියලා බලය අතට ගත්තා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 67 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 166 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 806 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 92 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 267 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site