IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් " කොවැක්ස් " පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ "ෆයිසර්" එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් ඇතුළු පිරිසක් අද සවස  කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණ සිටියහ.

මෙම එන්නත් තොගය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට මාලදිවයින ඔස්සේ  කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( මහජන සෞඛ්‍ය ) ලක්ෂ්මී සෝමතිලක යන මහත්ම මහත්මීන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 



අදහස් (4)

ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට

chandima Saturday, 02 October 2021 12:30 AM

ඔයා බලන්න. මෙච්චර උදව් කරන ඇමරිකාවටනේ මේ සමහරු පණ යනකල් බනින්නේ?

:       2       9

RaveendraSaturday, 02 October 2021 10:56 AM

ඔබට වැරදීමක් සිදුවී ඇති බව අපට හැඟෙන්නේය. මේ ඔක්කොම රටවල් අපිට නිකං එන්නත්, බෙහෙත් හේත් දෙන්නේ අපේ සජි පුතා ඔක්කොම තානපතිලාට කළ ඉල්ලීම නිසා මෙන්ම අපේ සජි පුතාව මේ තුන් ලෝකෙම පිළිගන්නා නිසා... මේ ඇමරිකන් හාදයොත් පුතාණෝගේ කටට බයවෙලා ඔය එන්නත් දිගටම එවන්නේ... බලන්නකෝ ළඟදීම GSP "මයිනස්" අපිට ලැබෙනවා. පුතාණෝ ඒ කට්ටියගේම අත් අඹරලා (හරියටම රජිව් උන්දෑ ජේ.අාර්. ගේ අත අඹරලා ගිවිසුමට අත්සන් ගත්තා වගේ..) තග දාලා කිව්වා ඒක දෙන්න අපට කියලා. පුතාණෝ වොයිස් කට් එකකුත් දුන්නේ එ්ක ලැබෙනවා කියලා නිකමටද? බලන්න අපේ පුතාණෝ කොච්චර දක්ෂයිද නේද...? මේ වගේ දේශපාලුවන් වාසනාවක් අපේ රටට...

:       7       4

Perera Saturday, 02 October 2021 01:02 PM

කොඩිත් ඇමෙරිකන්, ලේබලුත් ෆයිසර් නේද? 

:       1       4

Sriland Saturday, 02 October 2021 04:17 PM

චීන කොළනිය ඉවරයි.. දැන් ඇමෙරිකානු කොලනිය... දැන් සැපද? ලංකාවේ හදපු පස්පංගුව එතකොට?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 194 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 227 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 239 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 514 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 447 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1867 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site