(අංජුල මහික වීරරත්න)
කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.
මෙම ඇන්තුරියම් විශේෂ 44 ට අමතරව තවත් ඇන්තූරියම් විශේෂ දෙකක් ලංකා බියුටි හා ලංකා කුමාරි යනුවෙන් නම් කරන ලද බව මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නිලධාරිහු පැවසූහ. අන්නාසි ප්‍රභේද සදහා තවමත් නම් යෝජනා කර නැත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනයට ගොස් එහි පර්යේෂණ පිළිබඳව ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගී විය.
අලුත් ඇන්තූරියම් විශේෂයන් හි ප්‍රධාන ලක්ෂණයන් වන්නේ ඇන්තූරියම් මල් දිලිසෙන වර්ණයන්ගෙන් යුක්තවීම හා මලෙහි ආයු කාලය දීර්ඝ වීම බවත් සතියක කාලයක් වර්ණය වෙනස් නොවී හා මල් පරවී යාමට ලක් නොවී පවතින බවත් පර්යේෂණ නිලධාරීහු ප්‍රකාශ කළහ.
නව අන්නාසි ප්රබෙිද දෙක කටු රහිත වන අතර ඉමිහිරි රසයකින් ද යුක්ත වන බවත් රසායනික පොහොර යෙදීමකින් තොරව කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීමට ඇති හැකියාව නිසා ජාත්‍යන්තර වෙළෙද පොළ සඳහා ද මෙම අන්නාසි ප්‍රභේද දෙක යොදා ගත හැකි බවත් පර්යේෂකයෝ පවසති.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇන්තූරියම් - අන්නාසි නව ප්‍රභේද
අමරවීර Tuesday, 31 January 2023 04:32 PM
".....හලෝ ..ඔව් ඔව් මම තමයි මේ මගේ නමත් ඔය ඇන්තුරියම් මලකට දමන්න. " තණමල්විල හොර කුමාරයා " කියලා දාන්නකෝ...හරි..හරි ඒවා ඔක්කොම හරි...ඔව් ඔව් ඔය එක එක ආණ්ඩුවේ පක්කලියන්ගේ නම් දාන එපා...උන් මොනවාද මේ රටට කරලා තියෙන්නේ ..ආ..ඇත්ත ඇත්ත ..මම එහෙමද ..කෘෂි කර්මාන්තයට නව පණක් දුන්නේ මමනේ. එක නොවෙයි මගේ " මල් " හේනේ අස්වැන්න කපන්න ලඟයි...ඔව් දැන් ආදී 6 උසට වැවිලා ..එස් ටි එෆ් කාරයෝ පනින්න කලින් ඒවා කපලා කෙලින්ම මගේ වාහනෙන්ම කොළඹට ගෙනියන්නයි ඉන්න ..ඔව් ඔව් ..හරි හරි එහෙනම් හම්බවෙමු . "