IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අලි පන්නන්න හැදූ කුටි කැලෑවට

(දයාරත්න ඇඹෝගම)

වනඅලියන් ගම් වැදිම පාලනය කිරිමට හා විදුලි වැට ආරක්ෂා කිරිමේ අරමුණින් උතුරු මැද  අලි තර්ජනය පවතින ගම්මාන රැසක රැපියල් ලක්ෂ 350 කට අධික මුදලක් වැය කොට ඉදිකළ ආරක්ෂක මුරකුටි 81ක් කිසිදු ඵල ප්‍රයෝජනයකට නොගෙන වසරකට අධික කාලයක් තිස්සේ වල්බිහිවි විනාශයට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර ආසන සංවිධායක කේ.විජේවීර මහතා පවසයි.

අලි තර්ජනය පවතින ගම්මානවල පදිංචි කරුවන්ගේ ජීවිත,දේපල, බව භෝග ආරක්ෂාකර ගැනිම හා විදුලිවැට ආරක්ෂා කර ගැනිමේ අරමුණින් මෙම මුරකුටි ඉදිකිරිමේ වැඩ සටහන පසුගිය 2024 වසරේදි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත් විමෙන් ආරම්භ කොට තිබුණි.

මෙම මුරකුටි සදහා වනජීවි නිලධාරින්ගේ අධික්ෂණය යටතේ සිවිල් ආරක්ෂක භටයන් හෝ සිවිල් කමිටු නියෝජිතයන් යෙදවිමට සැළසුම් කර තිබුණි.

වනඅලියන් ගම්වැදිම පාලනය කිරිමට හෝ විදුලිවැට ආරක්ෂා කිරිම සදහා ඉදිකරන ලද මුරකුටි සදහා ආරක්ෂකයන් කිසිවකු වසරකට අධික කාලයක් ගතව ගියත් මේ දක්වා යොදා නොමැති බවත් ගම්වාසිහු පවසති.

මහජන මුදල් රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කළද පෙර මෙන්ම තවදුරටත් වන අලියන් සිය ගම්මානවලට කඩාවැදි ජීවිත හානි සිදුකරමින් තමන්ගේ දේපලත්,භව භෝගත් විනාශ කරන බවත් ඔවුහු චෝදනා කරති.



අදහස් (0)

අලි පන්නන්න හැදූ කුටි කැලෑවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 626 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site